දෙවි අදිරජ ගොන්ගා is HERE!!

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    දරුව මහ සෙනෙවි චතුර සේනාරත්න යනු මිහි මත සිටිනා සියලු විශයෙහි අති දක්ෂ අසමසම මහා පුරුෂයෙකි. ඔහු මාගේ බාල සොහොයුරු සමග අතීශය රහස්‍ය මෙහෙයුමක් දියත් කර ඇත. ඔහුගේ නියත ජය වැලැක්විය හැකි කිසිම මානවකයෙක් තවම බිහි වීද, බිහි වන්නේද නැත.

    :lol:
     
    May 16, 2017
    21
    3
    0
    44

    මෙතරම් වර්ණනා අවශ්‍ය නැත දෙවියනි , මා සතු හැකියාවන් සහා මා කව්ද යන්න කිරියේ වැසියන් හොඳට දනී , මා හට සම කර හැකි කිසිවෙක් මෙලොව නැති බව ඔව්න් හොඳට දනී
     
    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    ගොන්ගාණනි,,,
    ඔබ චතුරාණන් සමග කිරියේ සියලු වැසියන්ට පිහිටවනවාක් මෙන් මා හට ද දෙවෙනි වරට හෝ ඉටිකිරිස් කෑල්ලක් සෙට්කර ගැනීමට උදව් කළ මැනව..
     
    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28

    මෙතරම් වර්ණනා අවශ්‍ය නැත දෙවියනි , මා සතු හැකියාවන් සහා මා කව්ද යන්න කිරියේ වැසියන් හොඳට දනී , මා හට සම කර හැකි කිසිවෙක් මෙලොව නැති බව ඔව්න් හොඳට දනී
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අවසර මහරජ ගොන්ගා.....
    cda681ff3bba2e81fac254c83425a8bf.jpg
     
    adirajagonga

    Member
    Sep 7, 2017
    28
    3
    0
    Earth
    ගොන්ගා දෙයියනේ අපිට මොකුත් නැද්ද සහනයක් :baffled:
    සහන නම් දීමට හැක. නමුත් මීලග මැතිවරණය ප්‍රකාශයට පත් කරනා තෙක් තොපට ඉවසීමට සිදුවේ. මටත් සොරා මා විකුණන මේ පොලො තලේ මා තොපට නොව තොප විසින් මා හට සහන දෙන්නේ නම් යෙහෙකි!
     
    adirajagonga

    Member
    Sep 7, 2017
    28
    3
    0
    Earth

    දේවයන් වහන්ස ගැත්තාට සමා කරනු මැනවි , ඔබ වහන්සේගේ පුක සුදුද ?
    එය පැවසීමෙන් තා හට කිනම් සැපතක්ද? තොපගේ රැකියාව තට්ටම් පින්තාරු කිරීමද උන්මත්තක??
     
    adirajagonga

    Member
    Sep 7, 2017
    28
    3
    0
    Earth

    මෙතරම් වර්ණනා අවශ්‍ය නැත දෙවියනි , මා සතු හැකියාවන් සහා මා කව්ද යන්න කිරියේ වැසියන් හොඳට දනී , මා හට සම කර හැකි කිසිවෙක් මෙලොව නැති බව ඔව්න් හොඳට දනී
    ම්ම්ම්ම්... එයද සත්‍යකි මහ සෙනෙවි... එලෙසම කිරියෙ ඔබව මුන ගැසීම මා හට ඉමහත් ප්‍රීතියකි. යසස් ශ්‍රී!
     
    adirajagonga

    Member
    Sep 7, 2017
    28
    3
    0
    Earth
    ගොන්ගාණනි,,,
    ඔබ චතුරාණන් සමග කිරියේ සියලු වැසියන්ට පිහිටවනවාක් මෙන් මා හට ද දෙවෙනි වරට හෝ ඉටිකිරිස් කෑල්ලක් සෙට්කර ගැනීමට උදව් කළ මැනව..
    දරුව,,, ඔබ කෙරෙහිද මා දයාව දක්වාලන්නෙමි. සියල්ලටම පෙරාතුව නුබට අවශ්‍ය කරන්නාවූ ස්ත්‍රී රූපයක් මා හට දක්වාලනූ..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එදවස මයිත්‍රී නම් පබ රජ කෙනෙකු වික්කසිංහ නම් අගමැතිකෙනෙකු සමග සහවාසය කරමින් රටේ සැප සම්පත් විකුණමින් සතුටින් කෙලෙදෙලෙන් වාසය කරන කල්හි වික්කසිංහ අගමැති ගේ වල්ලභ පසුපෙළ සන්ටැබිවරයෙකු ලේස කටයුතු කරමින් මේ ලක්දිවෙහි වෙසෙන සියලු සොර දෙටුවන් අල්ලා පරසක්වල ගසමි කියා සිහිනයකින් පිබිදියාක්මෙන් උදාන වාක්‍ය පවසා පසුව අගමැතිදුගේ උදහසට ලක්වූ වන්ෂොට් ලෙස පෙනී සිටීමට මහත් රුචියක් දක්වන ගොන්ජා මැතිදුන් ඔබද යුෂ්මත ? :baffled::baffled:
     
    adirajagonga

    Member
    Sep 7, 2017
    28
    3
    0
    Earth
    මරුසිරා;22201280 said:

    ගොන්ගා සහ ගොන්ජා යන වචන යුගලය එකම ආකාරයෙන් තොප හට පෙනී ඇති බව පෙනේ. දරුව මෙම තත්වය "බිජ්ජ විජ්ජාලන්කාර" රෝගී තත්වයේ මූලික අවධියයි. වහාම ප්‍රතිකාර ලබා ගනුව!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගොන්ගා සහ ගොන්ජා යන වචන යුගලය එකම ආකාරයෙන් තොප හට පෙනී ඇති බව පෙනේ. දරුව මෙම තත්වය "බිජ්ජ විජ්ජාලන්කාර" රෝගී තත්වයේ මූලික අවධියයි. වහාම ප්‍රතිකාර ලබා ගනුව!

    :baffled::baffled::baffled::rofl:
     
    adirajagonga

    Member
    Sep 7, 2017
    28
    3
    0
    Earth
    පිස්සුද මිනිහෝ..
    ඔය ගොන් ආතල් දෙන්නේ නෑ මම..
    ඈ බොල තුච්චය.. තා හට මගේ වදන් ගොන් ආතල්ද? නීච ප්‍රාණීයා. අධිරජ ඉදිරිපිට ගරුසරු ඇතිව සිටිව්!
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    පෘතුවියෙ සිටිනා පොන්නයන් මිහිතලයෙන් අතුගා දැමීමෙ මෙහෙයුමකටයි ඇය පිටව ගියෙ.. ඇය පැවසුවේ තොප ගැන තොරතුරු ලැබී තොපගේ සේවා ස්ථානයට පිවිසි බවත් තොප වැසිකිලියෙ සැගවී සිටි බවත්ය.

    මා වැසිකිලියෙ සැගවී සිටින බව, ඇය ස්ථිරවම දැන ගත් ආකාරය පිළිබඳ ඔබට ගැටළුවක් ඇති නොවේද? :sorry:
     
    adirajagonga

    Member
    Sep 7, 2017
    28
    3
    0
    Earth
    මා වැසිකිලියෙ සැගවී සිටින බව, ඇය ස්ථිරවම දැන ගත් ආකාරය පිළිබඳ ඔබට ගැටළුවක් ඇති නොවේද? :sorry:

    නැත මානවක.. තොප හා අප වෙන් කර දක්වන්නාවූ ඒ ප්‍රඟද්‍යාව තොපට අල්ප බැවින් මෙවැනි සරල කරුණු තොපට තේරුම් ගත නොහැක.
     
    Last edited: