ඇයි උබට හැම තිස්සෙම හිතෙන්නෙ අනුන්ගෙන් depend වෙන්න ඕන කියල.
සාමාන්‍යයෙන් ඔය හැගීම එනවා අවුරුදු දහයෙ දොළහෙ පොඩි උන්ට නම් දෙමාපියන් නැති උනොත් මොකද කරන්නෙ වගේ එකක්.
mature වෙනකොට ඒක නැතුව යනවා.
ADHD කියන්න එපා දැන්. උවමනාවක් තිබ්බ නම් ඕක overcome කරන්න පුළුවන්.