1. sachith19920726

    ~ CrazyBuddy යට ඇත්තටම වුනෙ මොකක්ද? ~

    අහ් @urajdrlk බස් අන්කල් නෙවේ.
  2. sachith19920726

    ~ CrazyBuddy යට ඇත්තටම වුනෙ මොකක්ද? ~

    නෑ මොනාට වත් ආවෙ නෑ. කවුරුත් හම්බෙලාවත් නෑ. හැබැයි එකෙක්ට සල්ලි වගයක් නම් දුන්න මතකයි. කාටද කියලා මතක නෑ එළකිරි එකේ එකෙක්ටම තමයි. ඒකෙන් නම් track කරගන්න පුළුවන් හැබැයි.
  3. sachith19920726

    ~ CrazyBuddy යට ඇත්තටම වුනෙ මොකක්ද? ~

    නෑ බන් කෙට්ටුයි. අවුරුදු දහයකට විතර කලින්.
  4. sachith19920726

    ~ CrazyBuddy යට ඇත්තටම වුනෙ මොකක්ද? ~

    photo වගේකුත් තිබ්බ ඕකගෙ sunglass දාගෙන ගහපු. සෙට් එකක් එව්වා. ඒ ටික හොයනවා මම මේ. save කරපු තැනක් මතක නෑ.
  5. sachith19920726

    IT companies starlink වලට move වෙයිද?

    slt සුනකයො ටික තව reasonable packages ටිකක් දායි වගේ ඉතාම ඉක්මනින්.
  6. sachith19920726

    කොහොම තිබ්බ රටක්ද මිට්ටෝ :(

    බලල නෑ බන් සිරාවටම. 15 වගේ කරනවා ඇති. ගිය අවුරුද්දෙ සීතාවක botanical garden එක ලග පාරක් එකේ දාල ගියා. කොල්ලෙක් photo ගහල fb දාල තිබ්බ. ඒකෙ comments වල තියනව අතනින් ගියා නේද මෙතනින් ගියා නේද කියල මමත confuse. ගෝල ෆේස් එකට ගියා රෑ. ඒකත් එකෙක් ඇවිත් දාල.
  7. sachith19920726

    කොහොම තිබ්බ රටක්ද මිට්ටෝ :(

    ඔව් විකුනන්නෙ නෑ කවදාවත්.
  8. sachith19920726

    අපිට මොන අඩු පාඩු ද බං මේවා අහනකොට 😭

    ඔය වගේ පොඩි උන් කී දාහක් ඉන්නවද මේ රටේ. එහෙම රටක හොරා කාපු සල්ලි වලින් ආතල් ගන්න කාලකන්නින්ට කඩේ යන උන්ව දැක්කම නම්. අප්පිරියයි.
  9. sachith19920726

    රනිල්ට නාමල්ට කඩෙ යන කඩෙ හාල් නැති බත් බැලයනි.

    ඇයි පොනිලට කඩේ ගියාම හෙන මාර පොරවල් වගේ වෙනවා කියල හිතන් ඉන්න හීන මාන අපතයො ටික.
  10. sachith19920726

    රනිල්ට නාමල්ට කඩෙ යන කඩෙ හාල් නැති බත් බැලයනි.

    පොන්න කාලකන්නි බල්ලන්ට තාම කඩේ යන උන්ට නම් හෙනම ගහන්න ඕන. රනිල් කියන්නෙත් ඒ වගේම ගූ කන වේස බල්ලෙක් තමයි.
  11. sachith19920726

    තාම හරියට payment gateway එකක් නැද්ද බන් ආනත සිංහලුන්ට😢

    2checkout ගනින්. ඊට පස්සෙ payment options වලින් paypal enable කරගනින් simple.
  12. sachith19920726

    ලකේ පංකාවේ I MAX

    මේක attac. opening එක දවසෙම ගිහින් deadpool බැලුව. opening සීන් එක අම්මට සිරි ඇඩෙනවා. ඒ ආතල් එක වෙන හෝල් එකක බැලුවත් කොහෙ බැලුවත් ගන්න නම් බෑ.
  13. sachith19920726

    මොබිටෙල් සිම් එකෙන් පුදුම කරදරයක් බං තියෙන්නෙ

    ah ඔව් mobitel එකෙත් බලපන් similar එකක් ඇති. https://www.mobitel.lk/quick-fix-support
  14. sachith19920726

    මොබිටෙල් සිම් එකෙන් පුදුම කරදරයක් බං තියෙන්නෙ

    Do Not Disturb දාන්න පුළුවන් promotional calls නවත්තන්න REG DND >> 678 SMS කරලා බලපන්. ඕක හරි ගියෙ නැත්තම් උන්ට call කරල කියපන්. DND enable කරල දෙයි.

    No contents