මේකේ ඕවා දාන්න එපා බන්. මේකේ ඉන්නේ ඔක්කොම දන්නවා කියල හිතන් ඉන්න කුහක හැත්තක්. උඹ ඕක දැම්මට පස්සේ ඔය වීඩියෝ එකට අන්ලයික් එකක් දාල තින්නෙට් අනිවා මේකේ ඉන්න පොන්නයෙක්. :yes:
මේකේ ඉන්න උන්ට ලොකු ඒවා තමයි උන්ට හීනෙන්වත් ගන්න බැරි දේවල් ගැන දාන ඒවා, උන්ට හීනෙන්වත් කරන්න බැරි දේවල් වල වීඩියෝ. එහෙම...