යහපාලන වාහන

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    84525463_201242094611677_9159139881820094464_o.jpg

    83843136_2564578357131697_6831287454431969280_o.jpg

    Last edited:
    • Like
    Reactions: asylum

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Pako ethakota mahinda hitiye ranil ekka nidi wadalada😂😂😂

    ආ උඹ ඇහුවේ මහින්ද ගැනද ? මම හිතුවේ ජෙප්පෝ ගැන කියල :lol::lol::lol:...ගොනා කියල මරන්නයැ ඉතින්
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    ආ උඹ ඇහුවේ මහින්ද ගැනද ? මම හිතුවේ ජෙප්පෝ ගැන කියල :lol::lol::lol:...ගොනා කියල මරන්නයැ ඉතින්

    Ponnayo mama ahuwe mahinda oya wahane genakota katai pukai wahagena hitiye ranil ekka nidi wadapu hindada. Tho gal guhawakada inne 😂😂😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Jeppo ahuwe nathnam thopi oka danneth na 😂😂😂😂

    Ponnayo mama ahuwe mahinda oya wahane genakota katai pukai wahagena hitiye ranil ekka nidi wadapu hindada. Tho gal guhawakada inne 😂😂😂

    ආ එතකොට මේ මොකක්ද අහල තියෙන්නේ....පකිස් බූරුව :lol::lol:තරහ ගියාද..පිරිමි මිසී ගේ එක කොහොමද ? :rofl::rofl:

    85040581_201242787944941_2856036750852096000_o.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ko daapan mahinda owa gana parliament eke kiyapuwa😂

    යකෝ ගෙනාපු එකා හොඳයි...අහුපු එකා නැති එකා වැරදියි....මට බෑ සාන්ත

    මොකෙක්ද මූ :rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Eka umbage ammagen ahapan. 😂😂
    Umbage amma size okkoma dannawa😂😂

    අප්පා..ට්‍රුම්ප් ගේ නම දාන් ඉන්නේ හිරි කොතේ ගූ වහලෙක්ද ?

    රුචිර සේනාරත්න...මොක්කුද බන් මේ කඩේ යන්න දාලා තියෙන්නේ :baffled::baffled:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    රටේ නායකයන් වාහන වලට වියදම් කළ ගණන්; මෛත්‍රී කෝටි 14යි, රනිල් කෝටි 26යි, මහින්ද කෝටි 358යි

    ගෙවීගිය තුන්වසරේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙනුවෙන් වාහන ලබා ගැනීමේදී වැඩි මුදලක් වැයකර ඇත්තේ අගමැතිවරයා බව මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවෙන් හෙළිව තිබේ.

    එම කාලයේදී ජනපතිවරයා වෙනුවෙන් ලබාගෙන ඇති මෝටර් රථවල වටිනාකම රුපියල් 14 කෝටි අනූ දෙලක්ෂ අසූතුන්දහසකි(149,283,000/-). රුපියල් විසිහය කෝටි නවලක්ෂ හතලිස් අට දහසක් (260,948,000/-) අගමැතිවරයා සිය මෝටර් රථ වෙනුවෙන් වියදම් කර තිබේ.

    අගමැතිවරයා වෙනුවෙන් පවතින වාහන මුළු සංචිතයේ වටිනාකම රුපියල් තිස්නව කෝටි විසිලක්ෂ විසිදෙදහසක් (392,022,000/-) වන අතර ජනාධිපතිවරයාගේ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් තුන්සිය අසූ හතර කෝටි අසූ එක්ලක්ෂ හතලිස් හත්දාසක් (3,848,147,000/-) වේ.

    කෙසේවුවද, එම වටිනාකමින් රුපියල් තුන්සිය පනස් අටකෝටි හැත්තැඑක්ලක්ෂ අනූ නවදහසක් (3,587,199,000/-) ක මෝටර් රථ ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදීය

    https://www.slstory.com/?p=21052&fb...rR47R0wgp7Cpk8AK1c3kxgLwe7QwHVBjpo9-tPNkxqp4k
     
    මහින්ද ව ගෙදර යැව්වේ එකනේ පොන්ස් :lol::lol: