මේ බදුල්ල නගරයේ වුණ සිදුවීමක්
ඇය නමින් තිලිණිය. ඇය දිලිදුය. කුඩා කල පටන් මා පිය සෙනෙහස අහිමිව අත්තම්මා ලග හැදී වැඩුණාය. තරුණ වියට පැමිණි ඈ විවාහ වූයේ ත්රිරෝද රථ රියදුරෙකු සමගය. ඇයට දරුවන් දෙදෙනෙකි. පාසැල් යන දරුවන් දෙදෙනා සමග ඇයත් සැමියාත් ජීවිතය ගැට ගසා ගත්තේ සැමියාගේ ත්රිරෝද රියෙන් ලැබෙන...