මෙවන් අවස්ථාවකට මුහුණ දීමට සිදුවුවහොත්....?
paralk Well-known member May 25, 2008 7,459 1,998 113 මගෙ කුටියේ.... Mar 25, 2014 #1 මෙවන් අවස්ථාවකට මුහුණ දීමට සිදුවුවහොත්....?
Robin Hood of Sherwood Well-known member Nov 6, 2011 3,005 908 113 Wennappuwa Mar 25, 2014 #2 fatta seeen ekane... tfs You must spread some Reputation around before giving it to paralk again.
Ayeshlive Well-known member Jul 1, 2011 10,570 943 113 *̶͑̾̾̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆& Mar 25, 2014 #4 That's a fucking hoax http://www.snopes.com/business/bank/pinalert.asp http://en.wikipedia.org/wiki/ATM_SafetyPIN_software
That's a fucking hoax http://www.snopes.com/business/bank/pinalert.asp http://en.wikipedia.org/wiki/ATM_SafetyPIN_software
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,355 30,151 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Mar 25, 2014 #5 ආයිත්පාරක් මේ සුට්ට දාලා..... ඕක බොරුවක් බං...... කාලෙකට ඉස්සෙල්ලත් මේ මගුල ගියාම මම ලංකාවේ හොඳම බැන්කුවක අයි.ටී. හෙඩ් කෙනෙක්ගෙන්ම අහල දැනගෙන එළකිරියේ රිප්ලයි එකක් දැම්මා. මේක අමු බොරුවක්. පින් එක 1111 1221.... වගේ එකක් වුනොත් සල්ලි ගන්න එකයි පොලීසියයි සදා අනාතයි හොරා උඹව බයකරලනම් සල්ලි ඉල්ලන්නේ,උගේ අතේ ආයුධයක් නැත්නම් හොඳමදේ තුන්පාරක් වැරදියට පින් එක ගහන එක. තුන්වෙනි උත්සහය වැරදුනොත් ඒ ටී එම් එක කාඩ් එක ගිලිනව. හොරා උඹට ටොක්කක් ඇනල යයි. Last edited: Mar 25, 2014
ආයිත්පාරක් මේ සුට්ට දාලා..... ඕක බොරුවක් බං...... කාලෙකට ඉස්සෙල්ලත් මේ මගුල ගියාම මම ලංකාවේ හොඳම බැන්කුවක අයි.ටී. හෙඩ් කෙනෙක්ගෙන්ම අහල දැනගෙන එළකිරියේ රිප්ලයි එකක් දැම්මා. මේක අමු බොරුවක්. පින් එක 1111 1221.... වගේ එකක් වුනොත් සල්ලි ගන්න එකයි පොලීසියයි සදා අනාතයි හොරා උඹව බයකරලනම් සල්ලි ඉල්ලන්නේ,උගේ අතේ ආයුධයක් නැත්නම් හොඳමදේ තුන්පාරක් වැරදියට පින් එක ගහන එක. තුන්වෙනි උත්සහය වැරදුනොත් ඒ ටී එම් එක කාඩ් එක ගිලිනව. හොරා උඹට ටොක්කක් ඇනල යයි.
thilihare Well-known member Apr 30, 2013 6,686 742 113 Kandy Mar 25, 2014 #6 LINDA_ADERSON_22 said: ආයිත්පාරක් මේ සුට්ට දාලා..... ඕක බොරුවක් බං...... කාලෙකට ඉස්සෙල්ලත් මේ මගුල ගියාම මම ලංකාවේ හොඳම බැන්කුවක අයි.ටී. හෙඩ් කෙනෙක්ගෙන්ම අහල දැනගෙන එළකිරියේ රිප්ලයි එකක් දැම්මා. මේක අමු බොරුවක්. පින් එක 1111 1221.... වගේ එකක් වුනොත් සල්ලි ගන්න එකයි පොලීසියයි සදා අනාතයි හොරා උඹව බයකරලනම් සල්ලි ඉල්ලන්නේ,උගේ අතේ ආයුධයක් නැත්නම් හොඳමදේ තුන්පාරක් වැරදියට පින් එක ගහන එක. තුන්වෙනි උත්සහය වැරදුනොත් ඒ ටී එම් එක කාඩ් එක ගිලිනව. හොරා උඹට ටොක්කක් ඇනල යයි. Click to expand... Ela ela
LINDA_ADERSON_22 said: ආයිත්පාරක් මේ සුට්ට දාලා..... ඕක බොරුවක් බං...... කාලෙකට ඉස්සෙල්ලත් මේ මගුල ගියාම මම ලංකාවේ හොඳම බැන්කුවක අයි.ටී. හෙඩ් කෙනෙක්ගෙන්ම අහල දැනගෙන එළකිරියේ රිප්ලයි එකක් දැම්මා. මේක අමු බොරුවක්. පින් එක 1111 1221.... වගේ එකක් වුනොත් සල්ලි ගන්න එකයි පොලීසියයි සදා අනාතයි හොරා උඹව බයකරලනම් සල්ලි ඉල්ලන්නේ,උගේ අතේ ආයුධයක් නැත්නම් හොඳමදේ තුන්පාරක් වැරදියට පින් එක ගහන එක. තුන්වෙනි උත්සහය වැරදුනොත් ඒ ටී එම් එක කාඩ් එක ගිලිනව. හොරා උඹට ටොක්කක් ඇනල යයි. Click to expand... Ela ela