බ්‍රෝස් මගේ යාලුවේක් එනවා ඩුබායි වල ඉදලා මට ලැප්ටොක් එකක් ගන්න ඔනේ Gaming පැත්තට බර එකක් තමයි බැලුවේ. මට එහෙන් අරන් මොනවා හරි අවුලක් උනොත් මේහේ Agent ගෙන් හදා ගන්න පුලුවන් විදිහට international warranty එක්ක ගන්න පුලුවන්ද බන්
අනිත් එක Asus ලැප් එකක් තියෙනවා එකේ Display එක තියෙන්නෙ WUXGA එක...