රට ඉදන් ලැප් එකක් ගෙන්න ගන්න..

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    බ්‍රෝස් මගේ යාලුවේක් එනවා ඩුබායි වල ඉදලා මට ලැප්ටොක් එකක් ගන්න ඔනේ Gaming පැත්තට බර එකක් තමයි බැලුවේ. මට එහෙන් අරන් මොනවා හරි අවුලක් උනොත් මේහේ Agent ගෙන් හදා ගන්න පුලුවන් විදිහට international warranty එක්ක ගන්න පුලුවන්ද බන්
    අනිත් එක Asus ලැප් එකක් තියෙනවා එකේ Display එක තියෙන්නෙ WUXGA එක අවුලක් නැද්ද video editing කරන ගේම් එහෙම ගහන් කෙනෙක්ට නැත්නම් FHD (Full Hd) එකක්ද හොද...