ජිවිතය එපා උන ෆිලින් එකක් එනවා බන්.

shenat

Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    කොයි දේකටවත් වැඩිය බැදෙන්න එපා . :)

    :yes:
    කියනව වගේ කරන්න ලේසි නැති උනාට මේක ටික ටික පුරුදු කරගන්නවා කියන්නෙ මාර සැහැල්ලුවක් එනවා.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    @222ranga
    උඹ ආතල් දෙන්න දැම්ම නූලක් නෙවෙයි කියලා උත්තරයක් දාන්නේ. උඹ දන්න අඳුනන ආදරේ කරන බැඳීමක් ඇති මිනිස්සු 50 විතර ඉන්නවා කියලා හිතමුකෝ. උඹට ඒ අයගේ මළ ගෙවල්වල යන්න වෙනවා. සමහරවිට ඒ ඔක්කොගෙම යන්න බැරි වෙයි මොකද ඊට කලින් උඹ මැරෙන්නත් පුළුවන්.
    ලෙඩ වෙන එක මැරෙන එක කරදර එන එක පොදු දෙයක්.
    ආගම දහම අනුව ඉන්න බලන්න.
    මුදල් ප්‍රශ්න නැත්තම් මේ වගේ දේවල් ටිකක් කරන්න පුළුවන්.
    ඉස්සර ඉදන් ආසා කරපු දේවල් ටිකක් කරන්න බලන්න.
    උදාහරණයක් විදියට ක්‍රීඩාවක් වගේ දෙයක් කරන්න පුළුවන් නම් සෑහෙන්න හොඳයි. (දවස පුරාම නෙවෙයි. අනික් වැඩත් කරලා)
    සිංදු අහන්න ෆිල්ම් බලන්න කැමති නම් ඒ වගේ දේවල්. (හැබැයි දුක හිතෙන ෆිල්ම් බලන්න සිංදු අහන්න එපා )
    ඍණාත්මක සිතුවිලි තියෙන අය ආශ්‍රයෙන් ඈත් කරන්න.

    මේ වගේ දේවල් වලින් හරි යන්නේ නැත්තේ ලඟම නෑදෑයෙක් ,යාලුවෙක් එක්ක ගිහින් මනෝ වෛද්‍ය කෙනෙක් හම්බවෙන්න. හොර්මෝන ක්‍රියාකාරිත්වය සාමාන්‍ය තත්වයට පත් කරන්න බෙහෙත් දෙනවා.
    ආත්ල් එකක් නෙවෙයි බන් මම.දැන් ඉන්න සිටුවේශන් එක තමයි අකුරු වලට පෙරලලා කිරියේ දැම්මේ...🙁
     
    • Sad
    Reactions: aneasarayana

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හැමවෙලේම තමන් මිනි පෙට්ටියක ඉන්නවා ඉමෑජින් කරපන්
    උඹ මේක දැම්මේ මොන අදහසකින්ද දන්නෙ නෑ.. හැබැයි මාත් කියන්න යන්නෙ මේ වගේ දෙයක්..

    උඹ ට හිතුවත් බය හිතෙන දෙයක් වුණා කියලා හිතලා එවෙලෙට react කරන විදිහ plan කරපං හිතෙන්.. උදාහරනයක් විදිහට මං සමහර වෙලාවට අම්මා ගෙදරින් ගියාම හිතනවා වැරදිලාවත් මගදී accident එකක් උනා කියල call එකක් ආවොත් මොකද කරන්නෙ, තාත්තාට මහ රෑ හදිස්සියේ heart attack එකක් ආවොත් මොකද කරන්නෙ වගේ දේවල්.. මේක එකපාරක් දෙපාරක් නෙවේ නිතරම (දවස් දෙකකට සැරයක්වත් ) practice කරන්න ඕනෙ දෙයක්..එතකොට එහෙම දෙයක් වුනොත් අපි ළඟ plan එකක් තියෙනවා.. ඒ විදිහටම වැඩ කරන්න තරම් සිහියක් නැති වුණත් ඔහේ ඉබාගාතේ දඟලනවට වඩා ඒක හොඳයිනේ බන්..

    ඔහොම practice කරාම අපි ටිකෙන් ටික හිත හයිය කරගන්නවා ඒවගේ දෙයක් වුනොත් මුහුණ දෙන්න.. ඕන කෙනෙක්ට කරන්න වටින exercise එකක්.. මාත් ඉගෙන ගත්තේ පිටරට එකෙක්ගේ blog එකකින්.. සෑහෙන්න ප්‍රයෝජනවත් වෙලා තියෙනවා මට නම්...
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix

    ඔච්චරනම් කරන්න එපා එතකොට ඩිප්‍රෙස් වෙනවා
    වර්තමානයේ ජීවත් වෙයන්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔච්චරනම් කරන්න එපා එතකොට ඩිප්‍රෙස් වෙනවා
    වර්තමානයේ ජීවත් වෙයන්
    මිනී පෙට්ටියේ ඉන්නවා කියලා හිතුවම depression අඩු වෙනවද 🙄
     
    • Dislike
    Reactions: TechMod

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    හැමවෙලේම තමන් මිනි පෙට්ටියක ඉන්නවා ඉමෑජින් කරපන්

    උදාහරනයක් විදිහට මං සමහර වෙලාවට අම්මා ගෙදරින් ගියාම හිතනවා වැරදිලාවත් මගදී accident එකක් උනා කියල call එකක් ආවොත් මොකද කරන්නෙ, තාත්තාට මහ රෑ හදිස්සියේ heart attack එකක් ආවොත් මොකද කරන්නෙ වගේ දේවල්..

    උඹල බීලා go home
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මටත් ඔහොම Vibe එකක් එනවා බං ඉදලා හිටලා . මට නම් හිතෙන්නේ Covid වැක්සිං එක නිසා කියලා එහෙම උණේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    උබට තියෙන්නෙ උබ මැරෙයි කියන බයම නෙවේ, උබ ආදරේ කරන අය මැරෙයි කියන බය. ඩොක්ට කෙනෙක් හම්බවෙලා කතා කරපන්. උබේ තත්වෙ බලල බෙහෙත් දෙන්න ඕන නම් දේවි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මේක කියවල ඊටපස්සේ මං දාපු ඒක කියෝපන්කො..
    https://dariusforoux.com/mental-toughness-exercise/

    You don’t have to do this daily. Some people assume that when I share the exercise. Only do it when you feel it’s helpful.

    I don't feel it's helpful at all :dull:

    මේක නිකං තුවාලයක් වෙන්න තියෙන එක නවත්තන්න බැරි හින්ද හැමදාම කොනිත්ත කොනිත්ත ඉන්නව වගේ තේරුමක් නැති වැඩක්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    I don't feel it's helpful at all :dull:

    මේක නිකං තුවාලයක් වෙන්න තියෙන එක නවත්තන්න බැරි හින්ද හැමදාම කොනිත්ත කොනිත්ත ඉන්නව වගේ තේරුමක් නැති වැඩක්
    මේ exercise ඒකෙ ඒක part එකක් තමයි එහෙම දේවල් වෙන්න පුළුවන් කියල අවබෝධ කරගන්න එක.. අනිත් එක තමා ඒවගේ වෙලාවට react කරන විදිහ plan කරන ඒක.. ඕකේ දුක part එක විතරක් හිත හිත හිටියොත් නම් මේ exercise එකෙන් වැඩක් නෑ... අනිත් part ඒකත් කරන්න ඕන.. දවස දෙක ගානේ කරන්න අමාරු නම් සතියකට පාරක්වත් හිතනවා නම් හොඳයි ඉතින්.. මට නම් useful වෙලා තියෙනවා අනිත් අයට හරියනවද කියලා කරලම තමා බලන්න වෙන්නෙ...
     
    • Dislike
    Reactions: TechMod

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මේ exercise ඒකෙ ඒක part එකක් තමයි එහෙම දේවල් වෙන්න පුළුවන් කියල අවබෝධ කරගන්න එක..

    තුවාලයක් වෙනව කියල අවබෝධ කරගන්න කොනිත්තන්න ඕනයැ

    අනිත් එක තමා ඒවගේ වෙලාවට react කරන විදිහ plan කරන ඒක..

    මනුස්සයෙක් ඇක්සිඩන්ට් වුණොත්, හාට් ඇටෑක් ආවොත් කරන්න දහයක් ජාති නැහැනේ

    ඕකේ දුක part එක විතරක් හිත හිත හිටියොත් නම් මේ exercise එකෙන් වැඩක් නෑ... අනිත් part ඒකත් කරන්න ඕන.. දවස දෙක ගානේ කරන්න අමාරු නම් සතියකට පාරක්වත් හිතනවා නම් හොඳයි ඉතින්.. මට නම් useful වෙලා තියෙනවා අනිත් අයට හරියනවද කියලා කරලම තමා බලන්න වෙන්නෙ...

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තුවාලයක් වෙනව කියල අවබෝධ කරගන්න කොනිත්තන්න ඕනයැ
    ඕක ඉතින් exercise එකක්.. සීමාවක් ඇතුව හරි අවබෝධයෙන් කරන්න ඕන.. නිකන් mood ගහල ඉන්නවා වගේ දෙයක් නෙවේ.. අනිත් එක ඔයා ඔය කියන අවබෝධේ හ‍රි අවබෝධයක් නෙවෙයි..ඒක දැනුමක්.. හරියට අවබෝධ වෙලා නැති නිසා තමයි අපිට ළඟ කෙනෙක් මැරුණම දුක හිතෙන්නේ.. දරුණු ලෙඩක් හැදුනම දුක හිතෙන්නේ.. ඇත්තටම අවබෝධ වෙලා නම් අපි රහත් වෙන්න එපැයි.. එහෙම නෑ..

    ඔයවගේම දෙයක් බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා.. ඒක ඔයාට මීට වඩා depressing කියලා හිතේවි.. හැම ගිහියෙක්ම පවිද්දෙක්ම ස්ත්‍රියක්ම පුරුෂයෙක්ම දිනපතා කරුණු 5ක්‌ හිතන්න කියනවා.. මං ලෙඩවෙන ස්වභාවය ඇති කෙනෙක්, දිරන ස්වභාවය ඇති කෙනෙක්, මැරෙන ස්වාභ්ව්‍ය ඇති කෙනෙක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම උරුම කරගත් කෙනෙක්, කැමති දේ නොලැබෙන ස්වභාවය විය හැකි කෙනෙක් කියලා..ඒවගේම බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ධර්මය සර්පයෙක් වගේ.. වැරදි කොනෙන් ඇල්ලුවම නැට්ටෙන් අල්ලගත්ත නයා වගේ කියලා.. ඔය දේවල් අදාළ context ඒකෙ කරන්න ඕන..
    මනුස්සයෙක් ඇක්සිඩන්ට් වුණොත්, හාට් ඇටෑක් ආවොත් කරන්න දහයක් ජාති නැහැනේ
    තමන්ගේ නොවන කෙනෙක් හප්පුනම කෑලි ටික පටවල යවයි.. තමන්ගේ කෙනෙක් හැප්පිලා හිටියොත් ඔය සිහිය ඔය විදිහටම තියෙයිද?
     
    ආගම් සීන් එකෙන් ලෙප්ට් වෙලා ඉන්නෙ

    තමන්ගේ නොවන කෙනෙක් හප්පුනම කෑලි ටික පටවල යවයි.. තමන්ගේ කෙනෙක් හැප්පිලා හිටියොත් ඔය සිහිය ඔය විදිහටම තියෙයිද?

    Link
     
    • Like
    Reactions: siri_ayya

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    රිප්ලයි කරපු හැමොටම පිං ඔක්කොම කමේන්ට් කියෙව්වා මම බණ තව වේන විඩියෝ වගයකුත් මේකේ තිබ්බා මට එවා බලන්නවත් හිතේ නිදහස නැ මම එවා හිත පොඩ්ඩක් සන්සුන් උනාම බලන්නම්
    සනුසුන් නැති කම කොච්චරක් ද කිව්වොත් එක තැන වැඩි වෙලා ඉන්නත් බැ හිත කලබලයි..

    ඔයාගෙ ගම කොහෙද, සහෝ?

    මං නම් anxiety, stress එක නැති කරගන්න කරන්නේ deep breathing කරන එක. පොඩි වෙලාවක් අරගෙන ඇස්දෙක පියාගෙන නහයෙන් හොද හුස්මක් අරගෙන තත්පර 2 ක් විතර අල්ලන් ඉදලා 1 ඉදන් 8 වෙනකන් හිතින් ගණන් කර කර හිමීට හුස්ම කටින් පිට කරන්න. ඕක අඩුම තරමේ උදේ නැගිට්ට ගමනුයි. රෑට නිදාගන්න ඉස්සෙල්ලයි වාර 5 ක් ගාණෙ කරන්න. ඊට අමතරව ඔයා මොකක් හරි කැමති විනෝදාංශයක් හරි පුරුද්දක් හරි තියනවා නම් ඒවවල ටිකක් යෙදෙන්න. තව කවුරුහරි ඔයාට හුගක් විශ්වාස වන්ත කෙනෙක් වගේ ඉන්නවා නම් ඔයාට තියන ප්‍රශ්න එයත් එක්ක කථා කරන්න.

    තැන්කස් බන් මම බලන්නම් මේහෙම හරි කරලා හිතට නිදසහක් එනවද කියලා..
    මම කොළඹ බ්‍රෝ..
    ------ Post added on Jun 14, 2022 at 7:00 AM
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    මටත් ඔය වගේ එනවා බන් වේලාවකට බයේන් සැකේන් ඉන්නවා වගේ සමහර වෙලාවට කිසි ගෝ එකක් නැ ඔහේ ඉන්නවා 🙁🙁🙁
     
    • Like
    Reactions: Schrodinger Cat

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,780
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    මටත් එපා වෙලා බන් ඉන්නෙ. කැල්ල ඩිග්‍රි එකක් කර්නවා, එකිගෙ වැඩ වලට උදව් කරලා... කතා කරල සෙරම වැඩ ඉවර උනම මට මගෙ වැඩක් කරගන්න පන නැ. නිදගන්න බැ හදිසියකට. මට වැඩ කියල කිව්වම මුන පුක කරගන්න්ව. අඩොවැඩියාව ඊටපස්සෙ