1. dinuka rukshan

    හෙරොයින් හදන්න ඉගෙන ගමු...

    කෝ බන් අන්තිම ෆොටෝ ටික???:baffled:
  2. dinuka rukshan

    ebay එක paypal එකෙන් අයින් වෙන්නේ කවද්ද?

    ඔය දෙකම එකම කොම්පැනි එකේ බන්... ඒ එකක් විකුනන්න යන්නේ... එක වෙන් කරන්නේ.. විකුණුවා කියලා නීති කඩවෙන්නේ නෑ... තිබ්බ විදිහටම තමා වැඩ වෙන්නේ..
  3. dinuka rukshan

    බුලත්විට හැත්ත තුරන් කරමු

    මට මේ ටික කියෙව්වා විතරයි හුටස් ගාලා හිනා ගියා කියහන්කෝ... ෆුල් ලෝඩ් කරලා..:lol::lol::lol:
  4. dinuka rukshan

    Ebay බඩුවේ හිලක්

    issalama case ekak file karala idahan.. nathnam time leaft eka iwara unoth hutas...
  5. dinuka rukshan

    දුවෙක්ද? පුතෙක්ද?

    :yes::yes: අනවශ්‍ය බැදීම් ගොඩාක් අඩු කරගත්තනම් ලේසි.. ජීවිතේට ඕනවට වැඩ බැදීම් අවම කරදරයි.. ඔන්න පකයා පටන් ගත්තා අඩන්න... ඇහුවොත් කාපර්ලා..:rofl: එත් අඩාගත්තු ගමන් ඉන්නේ..:rofl::rofl:

    No contents