මචන් leaf ගෙන්වන එක කිසිම තේරුමක් නැහැ එකයි මම උබට reply කරේ නැත්තේ. මේකට ඇත්තටම මහන්සි වෙන එක වැඩක් නැහැ .
2015 වගේ වාහන නම් ගෙන්වන්න එපා ගන්න මිනිස්සු පවු බන් . කිසිම වැඩක් නැහැ ගෙවන මුදලට.
2016 වාහන auction ගන්න වාහන 43% බැටරිය තියෙන්නේ . වාහන 10 ක් විතර බලලා 75% වැඩි එක වහනයක් හොයා ගත්තා...