1. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    ඉසුරු මලයාගේ වහනය
  2. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    අසංක මලයාගේ වහනය ........
  3. creed1

    සල්ලි+පිටරට+Canada

    මචන් කොහොමත් ලංකාවෙන් පිටට සල්ලි අදින්න දෙන්නේ නැහැ එක exchange rate එකට බලපාන නිසා. සල්ලි උණ්ඩි ක්‍රමයට යවන එවුන් ඉන්නවා මෙහෙ කෙනෙක්ට සල්ලි දීලා ඔයා කියන්න canada වලින් ගන්නවා කියන්න . ඔච්චර ලොකු ගානක් ගෙනියන්න වෙන ක්‍රමයක් නැහැ.
  4. creed1

    HONDA GRACE HYBRID 2014 - 2015

    wadiyi machan ita aduwata genna puluwan
  5. creed1

    Mazda Axela SKYACTIV-HYBRID 2012 - 2015

    2014 wagenam shape
  6. creed1

    අලුත් ආදායම් බදු පනත......

    අලුත් ආදායම් බදු පනත...... අලුත් ආදායම් බදු පනත New Inland Revenue Bill was passed in the parliament yesterday. Here is the summary of changes. අලු ත් ආදායම් බදු පනත ඊයේ සම්මත වුනා. ප්‍රධාන වෙනස්කම් පහත දක්වා ඇත. 10% Tax on capital gains arising on investment assets has been reintroduced...
  7. creed1

    ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

    මචන් උ මට කිව්වා දාන්න එපා කියලා. උ දන්නෙත් නැහැ සීන් එක කිරියේ එකෙක්ට උනා කියලා . එකයි අවුල බන් . කාලයක් ඇද ඇද හිටියේ එකයි. උබට සීන් එක දන ගන්න ඕනේ නම් ෆ්‍රී වෙලාවක කතාකරපන් . මම කියන්නම්. මට උන් රකින්න ඕන නැහැ මචෝ. කිරියට රෙස්පෙක්ට් එකක් තියෙන නිසායි දැම්මේ නැත්තේ.
  8. creed1

    ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

    marketing වලට කරපු වැඩක් නෙවි බන් . උ මට සේරම විස්තරය කිව්වා බලාගෙන යන කොට කිරියේ එකෙකුගේ පොඩි සම්බන්දකමක් තියෙනවා එතන එකයි මම ලියන්නේ නැතුව ඉන්නේ . නමක් තියෙන SALE එකක්. කිරියේ එකා එතන වැඩකරනවා. එකයි ලියන්නේ නැතුව ඉන්නේ .
  9. creed1

    ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

    ලියන්න මොකද්ද වගේ මචන් මේ කතාව ගොඩක් උන්ට බිස්නස් එකක් කරගන්න බැරිවෙනවා . මේකට කිරියේත් ගොඩක් අය විරුද්දයි වගේ මගේ රේප් කපලා තිබුනා ..............:confused::baffled:
  10. creed1

    ජපානයේ කුඩුවෙන්න හැපුණු කාර්........................

    දැන් සුමානයක් නැහැ කිරියේ කොල්ලෙක්ට සිරාම ගේමක් දීලා තිබුනා . මේවගේ . අදුර ගන්න බැහැ මචන් එත් මහන්සි උනොත් පුළුවන් .
  11. creed1

    ජපානයේ කුඩුවෙන්න හැපුණු කාර්........................

    ජපානයේ කුඩුවෙන්න හැපුණු කාර්........................ SOURCE : http://lakbima.lk/oldpapers/daliylakbima/2017/september/last_03_09_17/haraspara.pdf
  12. creed1

    Cars - Available Stocks in Sri Lanka

    මේක ඇත්ත DUTY අඩුවී මේ වාසියක් එයි කියලා හිතන්න අමාරුයි වාසියක් අගට දැනෙන්න නම් කලින් වගේ 192000 DUTY එක එන්න ඕනේ :D ගොඩක් ASIAN රටවලට LEAF වලට DUTY ගහන්නේ නැහැ . එක නිසා ජපනෙත් වාහනේ විකිනෙන්නේ ලොකු ගණන් වලට.
  13. creed1

    MAZDA RX 08 ------- SPECIAL OFFER

    ඔව්
  14. creed1

    2017 - NISSAN NOTE e - POWER ELECTRIC (HYBRID) CAR - HE12

    මම ගෙනල්ලා දුන්නා 5.4M වුනේ. දැන්නම් ඊට අඩුවට ගෙන්න පුළුවන් වෙයි.
  15. creed1

    2017 - NISSAN NOTE e - POWER ELECTRIC (HYBRID) CAR - HE12

    පිටින් charge කරන්න බැහැ .මේ car එකේ 1200cc එන්ජිමක් සහිතව එන්නේ . නොර්මල් වාහන වගේ එක ස්ටාර්ට් කරන්න ඕනේ නමුත් battery එකෙන් දුවන්නේ. discharge වෙන කොට එන්ජින් එකින් battery එක චර්ගේ වෙනවා . BMW i 7 එක වගේ .
  16. creed1

    2018 NISSAN LEAF FULL SPECIFICATION - CREED1

    නැහැ එච්චර වෙන්නේ නැහැ බන්
  17. creed1

    MAZDA RX 08 ------- SPECIAL OFFER

    COOL PRICE :love:
  18. creed1

    MAZDA RX 08 ------- SPECIAL OFFER

    :love:
  19. creed1

    MAZDA RX 08 ------- SPECIAL OFFER

    ROTARY ENGINE EKA GANA DONT KNOW MACHAN

    No contents