නංගි ඔයාට මේකට හොඳ උත්තරයක් මට දෙන්න පුළුවන් සමහරවිට ඒක ඔයාට හරියට තේරෙන්නේ නැති වෙයි. ඔයාලගේ ගෙදරින් කැමති අනිත් අයට වැඩ කරලා හම්බ කරලා දෙන කෙනෙක්ටද ??? මොකද බිස්නස් කරන කෙනා තමන්ට වැඩ කරලා හම්බ කරන කෙනෙක් නිසා එයාට තීරණය කරන්න පුළුවන් මොනවද කන්නේ මොනවද අදින්නේ මොන වාහනේද ගන්නේ කියල ඒත් රස්සා...