ඔව් බං සංගා ගෙන් පස්සේ කැප්ටන් කරන්න ක්‍රිකට් බෝඩ් එකෙන් ප්ලෑන් කරලා තිබ්බේ ඇන්ජිව තමයි එත් අර පො *** සංගා හිතපු නැති විදියට අස් උන හන්ද ඩිල්ෂාන්ට කැප්ටන්සි එක දෙන්න උනා:angry::angry:. ඇන්ජිට එක්ස්පිරියන්ස් මදි නිසා නැත්තන් අගේට සංගා රිටය උනාට පස්සේ ඇන්ජි කැප්ටන්සි එක අරන් කරනවා :(:(