උඹ හිතුවද Android වගේ ගහපු ගමන් සින්දු දාන්න පුළුවන් කියල. එහෙනම් පුතේ ඕක දන්නා එකෙක්කුට විකුණලා Android එකක්ම ගනින්. උඹ ඔය ගත්ත එකේ අප්ඩේට් එහෙම කලාද? දැන් උඹ කේබල් එක ගැහුවම "Trust this computer" කියල එහෙම දුන්නද? ඕවා කරගන්න උඹට බැරිනම ඇත්තටම ඕක දීපන් වෙන එකෙකෙකුට. ඇපල් ෆෝන් පට්ට යකෝ. මමත්...