එලකිරියන්ගෙන් ඉන්න වෙබ් කරන වදකරුවන්ගෙන් පොඩි උපදෙසක් ඕන. මට ඕන වෙලා තියනවා මගේ කස්ටමර් කෙනෙකුට වෙබ්සිටේ එකක් හදල දෙන්න හොටෙල් එකක්. මේක booking.com දාන්න කොහොමද අපි සල්ලි ගෙන්න ගන්නේ කියන එක තමයි විසඳගන්න වෙලා තියන ගැටලුව. 2CO හරි වෙන ලෝකල් සිස්ටම් එකක් හරි තියනවද මේකට ගන්න පුළුවන්?


