කොන්ත්‍රාත් නං උඹ ඔය කියල තියෙන විදිහට කීයටවත් කරන්න බෑ... සල්ලි යට නොකර මැනේජ් කරන් කරපං කියන එක කොහෙත්ම කරන්න බෑ..
අර කඩල සීන් එකත් වඩා හොදයි බඩඉරිඟු වලින් කරන්න ගත්තනං..
බටර් දාල එකක් හදනවා, මිරිස් ලුණු කවලම් කරලා චිලී කියල එකක් හදලා පිලිවෙලකට පිරිසුදුවට කරන්න පුලුවන් නං 1000% ලාභ ලබන්න...