1. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    අරූ නාකියි.. ඇන්ඩ් රිටයර් වෙලා ඉදලා මැච් එකට ආවේ.. මැක්ග්‍රේගර් කොල්ල, ඌ පවර් ෆුල් හිටර්.. ඒ උනාට මං මුල ඉදන්ම දැනන් හිටියා ඕකට අරු එක්ක වට 12ක් සෙල්ලං කරන්න බැරි බව.. මම කවද්ද මිනිහෝ සතයක් පිනටවත් එක එකාට දුන්නේ.. ලක්ශ 60ක් දෙයිද මං. ශුවර් පිට ඇල්ලුවේ..
  2. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ක්ලියර් කලා හොරිකඩයෝ
  3. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඕක ufc මැච් එකක් නෙමෙයි නේ මිනිහෝ ලේ එන්න ගහන්න ඕක බොක්සින් මැච් එකක්.. උඹලටත් තිබ්බේ ලොකු ගානක ඔට්ටු අල්ලන්න මූසලයෝ..
  4. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මේවෙදර් v මැක්ග්‍රේගර් ෆයිට් එකේ ඔට්ටු.. ලක්ශ 10න් තුනයි 30න් එකයි..
  5. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ජය වේවා මූසලයිනි.. ලක්ශ 60ක් දිනුම්...
  6. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    පරක්කු වෙනවා මම යනවා මිනිහෝ යන්න.. උඹල හැදිගෑවිලාම පලයව් මූසල හැත්ත..
  7. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    උඹ ගේ නොවුනට කමක් නෑ මිනිහෝ ටුපක් කාරය ගේ නේ ඒ ඇති..:rofl:
  8. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    නෙදකින් වල් පාහර ගල් මූසලය..
  9. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    තඹවන් දිගු රැවුලක් හිමි, සුද්දෙකු මෙන් පෙනුමක් ඇති කඩවසම් තරුණයා වැඩිම ඉල්ලුමට කියල ත්‍රෙඩ් එකක් දැම්ම නං ටුපක් කාරය කැලේ කඩාගෙන දුවන් එයි..:rofl:
  10. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මේ මිනිහෝ.. ඕව මේ සාමාන්‍ය දේවල්.. උඹ ඕක ඔච්චර හිතට ගන්න එපා.. උඹ ආපු වෙලාවේ උඹව උස්සල ටුපක් කාරයට වික්ක නං බරගානක් ගන්න තිබ්බා මිනිහෝ..:rofl: අපරාදේ බිස්නස් එක..:(
  11. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඒ පාරේ කොහෙද මිනිහෝ ගාර්මන්ට් එකක්..
  12. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඌට ජොබ් එකක් දෙන්නං කිව්වට ඌ එන්නේ නෑනේ.. උඹට එහෙනං මම ස්පා එකක් දාල දෙන්නද කර්ං ඉන්න..
  13. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    පයින් යන්න පුළුවන් දුර මිනිහෝ ස්පා එක..:rofl:
  14. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    කාගෙ එකද අබේසිංහයගේ එකටද?
  15. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඌ නිකං මාව මේ දෙකේ කොලේට දාල මට පල් ටෝක් ටිකක් දුන්න ප*යා.. මගෙන් බඩු අරං සල්ලි ඉල්ලුවම මටම ටෝක් කරන්න ආවා.. තව දැගලුවනං මං ඕකගේ හතර හන්දි කඩල යවන්නේ.. උඹට කිසිම ප්‍රශ්නයක් නෑනේ.. උඹට රස්සාව නැති උන එකනේ උනේ.. රස්සාවක් ඕනේනං හෙට වරෙං මම ජොබ් එක දෙන්නං.. ඌට වඩා ලොකු කම්පැනි එකක් නේ මගේ...
  16. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    දන්නවද අහන්නේ උඹත් මාර කතානේ අහන්නේ මිනිහෝ.. මම දන්නේ නැද්ද මේ ඒරියා එක ගැන..
  17. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    උඹ වාහන හෝදන්න ඕනේ නෑ මිනිහෝ.. කට්ටිය වෙලාවට වැඩට එනවද කලින් යනවද බලන්න, ලීව් ඇපෲව් කරන්න, සැලරි දවසට සැලරි බෙදල දෙන්න, පාර්ට්ස් ගන්න තැන් වලට චෙක්ස් ගිහිං භාරදෙන්න ඕව තමයි තියෙන්නේ.. 50ක් දෙන්නං වරෙං.. විශ්වාසෙන් කරප්ං හැබැයි වැඩේ..
  18. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    වෙලකුඹුර පාරේ.. දාන්න දෙනවද නැද්ද නං දන්නේ නෑ මිනිහෝ හැබැයි මම නං එකක් දාල තියෙන්නේ..
  19. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඉඩම මම ලියාගෙන ඉවරයි නේ මිනිහෝ ඒ ගොබ්බ නාකිය මොනව කරන්නද දැන්.. මේ මිනිහෝ.. තෝ වරෙංකෝ මගේ සර්විස් එකේ මැනේජර් විදිහට.. කලින් අහපුවමත් තෝ ලිස්සල ගියා.. බලාගෙන වැඩේ කරපං ඔෆිස් එකට වෙල.. හෙට වරෙං 10ට මාව හම්බවෙන්න..

    No contents