1. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මත්තෙගොඩ කෑම්ප් එක ඉස්සරහා මිනිහෝ..
  2. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    You must spread some Reputation around before giving it to STU26015 again.
  3. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    වැඩ මිනිහෝ මේ චීන ප*යෝ ටිකක් ගෙන්නං හරි කරදරේ.. තව ටිකකින් ආයෙ යන්න ඕනේ ඩිනර් එකට උන් සෙට් එකත් එක්ක
  4. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    කෑම්ප් එක ඉස්සරහා බාර් එක අයිති එක්කෙනා කියල අහපං ඕන බේබද්දෙක් මාව දන්නවා මිනිහෝ..
  5. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මේක කැනඩාව නෙමෙයි මිනිහෝ මේක ලංකාව.. බොරුවට බයවෙන්නේ නැතුව ඉදපං නිකං..
  6. Red_frame

    මං හොදින් ඉන්නවා මූසල බල්ලෝ උඹලට කොහොමද?

    මං හොදින් ඉන්නවා මූසල බල්ලෝ උඹලට කොහොමද?
  7. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    තොට මං ගැන ඕන විස්තරයක් මගෙන් අහපංකෝ මම කියන්නං ආයෙ එක එකාගෙන් අහන්නේ මොකටද මිනිහෝ..
  8. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    සුරේ මිනිහෝ සුරේ.. තොට ඔන්නං ගිහිල්ලා බලපං..
  9. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    දන්සල් කරනවනේ මිනිහෝ.. මේ ඒරියා එකේ ඕන එකෙක් මාව දන්නවා ඒ හින්ද..
  10. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    අනිවා.. මම ඌට පොලුත් ගැහුවා.
  11. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මාව නොදන්න එකෙක් ඉන්නවද යකෝ පොල්ගස්ඕවිට.. ඌ එහෙනං තාම ඉස්කෝලෙ යන පොඩි එකෙක් වෙන්න ඇති..
  12. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    බය නැතුව ඉදප්ං මිනිහෝ ගෑණියෙක් වගේ හොටු පෙරාගෙන අඩන්නේ නැතුව.. තනුජක කිව්වා මට ඕවට කතා කරන්න බෑ මම කිසිම දවසක මගේ තියෙන බලයෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ නෑ කියල.. මම දේශබන්දු තෙන්නකෝන් ලව්වා පැමිණිල්ල අයින් කෙරෙව්වා.. ඒ ප්‍රශ්නේ ඉවරයි දැන්..
  13. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    උඹට ලග දෙකක් තියෙනවා නේ මිනිහෝ..
  14. Red_frame

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ටැග් එකක් දීපං මූසල බල්ලෝ..
  15. Red_frame

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    මෙන්න මේක තමයි එලකිරියේ තියෙන වටිනම දේ. පොලිස් කාරයෙක් කවද මහේස්ත්‍රාත් කෙනෙක්ට උඹ බං බොලන් මචං කියල කතාකරන්නද වෙන තැනක නං.:rofl: සැලියුට් එක ගහගෙන දෙකට නැමෙනවා ඇරෙන්න.. ජීවිතේට පොලිස් කාරයෙක්ට මේ චාන්ස් එක හම්බෙලා නැතුව ඇති යකෝ නඩුකාරයගෙන් අහන්න උසාවියට නගින ගෑනු දැක්කම ලව් හිතෙන්නේ නැද්ද...
  16. Red_frame

    ටඉකෙන විඩියෝවක්

    දැන් ඉස්කෝලත් නිවාඩුනේ ඒ හින්ද පොඩි උන්ට බල බල ඉන්න හොදයි... තව පූර්ව ලමාවිය සංවර්ධන නොවිච්ච මහ උන් ඉන්නවනං උන්ටත් හොදයි නිකං බූරුවෝ වගේ ඕක දිහා බල බල හිනාවෙවී ඉන්න.. අනිත් උන්ට නං ඔයවගේ බාලාංශෙ විඩීයෝ එකක් බලල ලබන්න පුළුවන් ආතල් එකක් නෑ..
  17. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    බොක සැමන් කමු

    No contents