අම්ම ගහයි බැට් එකෙන්
මේ මාස හතර පහකට උඩදි නේද බං සසා අයියේ බැන්දේ :rofl:
පුතෙක්!
නියමයි සසා අයියේ
අක්කට, පොඩි සසාට සහ ඔයාට සුභපතනවා මම...
ජයෙන් ජයට වේවා !!!
පොඩ්ඩා රටට වැඩදායී යහපත් කොල්ලෙක් වේවා !!!
අර ටැලිවිෂොන් එකේ පෙන්නවා වගේ බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කරලා ඒකට සල්ලි දාලා පොත ගෙනත් පොඩි එකාට...