මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
0119.gif
ස්තූතියි මචෝ....
Happy11.gif

සුභ පැතුම්!
ස්තූතියි මචෝ....
Happy11.gif


Onna apenuth suba pathum.....................
ස්තූතියි මචෝ....
Happy11.gif

හරිම තන්තෝසයි .......... සසා ට සුබ පැතුම් ...... එහෙනම් දවසක් දාගෙන යමු නේ
ස්තූතියි මචෝ....
Happy11.gif


සුභ පැතුම් වේවා
ස්තූතියි මචෝ....
Happy11.gif


patta patta දරුවට අම්මට් තාත්තට නිදුක් නිරෝගී සැප ලැබේවා...........දිර්ගායුෂ හිමිවේවා.......ත්‍රිවිදරත්නයේ ආශීර්වාදය ලැබේවා!!!
ස්තූතියි මචෝ....
Happy11.gif

සු පැතුම්...

:):):):):):):):):)
ස්තූතියි මචෝ....
Happy11.gif


සුභ පැතුම්...:)
ස්තූතියි මචෝ....
Happy11.gif
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සුභ පැතුම් වේවා!
11.gif
අම්මා සහ බබාට නිදුක් නීරෝගී වේවා ...



බුදු සරණයි!!!! ජය වේවා
3.gif
ස්තූතියි මචෝ....
Happy11.gif

ස්තූතියි මචෝ....
Happy11.gif

ස්තූතියි මචෝ....
Happy11.gif

ane wasanawan...!

suba pathum magen...!
ස්තූතියි මචෝ....
Happy11.gif


සුබ පැතුම් සෑසෝ...... :)

කෝකටත් ඉස්සරහටත්, අර ගල් ඉබ්බාගෙන් ඈත් වෙලා හිටපන්...... :rofl:
ස්තූතියි මචෝ....
Happy11.gif
 
  • Like
Reactions: U_knw_me

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අම්ම ගහයි බැට් එකෙන්
    මේ මාස හතර පහකට උඩදි නේද බං සසා අයියේ බැන්දේ :rofl:
    පුතෙක්!
    නියමයි සසා අයියේ
    අක්කට, පොඩි සසාට සහ ඔයාට සුභපතනවා මම...
    ජයෙන් ජයට වේවා !!!
    පොඩ්ඩා රටට වැඩදායී යහපත් කොල්ලෙක් වේවා !!!

    අර ටැලිවිෂොන් එකේ පෙන්නවා වගේ බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කරලා ඒකට සල්ලි දාලා පොත ගෙනත් පොඩි එකාට දෙන්න සල්ලි නෑ මේ ටිකේ :dull::(
    ඒ නිසා මෙන්න මේක දෙන්න පොඩ්ඩට සහ අක්කට (බොට නෑ... බොට මොන මල්ද :( )..

    newborn-baby-flowers.jpg