මචන් මෝඩයෙක් වගේ කියවන්න එපා කොටියව උනත් මෙල්ල කරලා ගන්න
එතුමට පුලුවන් ,මරන එක නෙවෙයි හැම තිස්සෙම කරන්න ඕනේ
කොටින්ගෙන් අල්ලගත්තු හැම සාමාන්‍යය සෙබලම පුනුරුත්තාපනය කරලා
එළියට දාලා තියෙනවා එතකොට අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව, පවුල් වලට අවශ්‍යය
යටිතළ පහසුකම් මේ හැම දෙයක්ම ලබා දෙන්න එතුමා සමත් වෙලා...