කාන්තා ගැටලුවලට කඩිනම් විසඳුම්
මෙරට කාන්තා ගැටලුවලට කඩිනම් විසඳුම් සැපයීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය වැඩපිළිවෙළක් සකසා ඇත.
ඒ අනුව වර්තමානයේ පැනනැගී ඇති කාන්තා හිංසන අවම කිරීම, විවිධ අතවරයන්ට ලක්වන කාන්තාවන්ට නීතිමය පිළිසරණක් ලබාගැනීමට ඇති ඉඩකඩ...