1. ✘ නිලනොවන ජන්ද ප්‍රථිඵල ✘

    උඹට නිවුස් එන්නෙ ගනංකිරීමේ මධ්‍යස්ථාන වල ඉන්න එවුංගෙන්ද? මධ්‍යම පලාතෙ පොඩ්ඩක් අහලා බලපංකො පෝස්ටල් :)
  2. රත්නපුර චන්ද ප්‍රතිපල කොහොම වෙයිද

    ඌමද තියලා තියෙන්නෙ මැරිච්ච එකාට නැත්තං හෙංචයියෙක්ද? ඇසින් දුටු සාක්කියක් තියනවනං ඉතිං පක් වෙයි මනුස්සයා කොහොම වුනත් :dull:
  3. රත්නපුර චන්ද ප්‍රතිපල කොහොම වෙයිද

    ප්‍රේමලාල් ජයසේකරව ඇතුලට දාලා තියෙන්නෙ මොකෝ? :eek:
  4. රත්නපුර චන්ද ප්‍රතිපල කොහොම වෙයිද

    ඔය ගම් වල සමෘධි කපනවා කියලා චන්ද පොලට දක්කපු මිනිස්සු හිටියෙම නැද්ද මහින්දගෙ කාලෙ? :eek:
  5. රත්නපුර චන්ද ප්‍රතිපල කොහොම වෙයිද

    මොකාද බං ඔය කියන චොකා? :shocked:
  6. රත්නපුර චන්ද ප්‍රතිපල කොහොම වෙයිද

    ආසන 10යි උත්තො තියෙන්නෙ :lol:
  7. අද රෑට මොකෝ වෙන්නෙ

    ලක්ස්මන් අංකල් මහින්ද මහත්තයගෙ පක්සෙට නේද චන්දෙ දුන්නෙ? :)
  8. අද රෑට මොකෝ වෙන්නෙ

    බාර් වහලා දවස් 3ක්. අමුවෙන්ම UNP ජයග්‍රහනෙ සමරන්න වෙන්නෙ :dull:
  9. Windows 10 Desktop aka post karmu balanna

    Rainmeter දාන එවුං පරිස්සමින්. ගොඩක් Themes වල virus තියනවා :(
  10. ශ්‍රීලනිප ම.කාරකසභා සාමාජිකයින් 25ක්ඉවතට

    ටහිකිලා තියෙන්නෙ. මෙහෙම යද්දි බයියට මන්ත්‍රීකමත් නැති වෙයිද මන්ද :(
  11. BREAKING: සුසිල් සහ අනුර යාපාගේ ප්‍රතික්ෂේපයෙන් &#35

    පට්ට. :cool: බයි සිහිනය සුනේ සුං :lol:
  12. දැන් යකෝ අවේ? කොහොමද ටෝයියනි

    හෙට පාන්දර වෙද්දි මොන දේ වුනත් උඹ ලිඳේ පනින්න එපා :(

    No contents