1. The Final Decision

    8 වෙනිදා චන්දෙට කලින් මිනිස්සු අටු කොටු පුරවාගත්තා කඩවල් හිස් වෙන්නම කලබලයක් එයි කියලා. මේ පාර එහෙම කලබලයක් පේන්න නෑ මිනිස්සුන්ගෙ නම්. :D
  2. http://www.elakiri.com/forum/showthread.php?p=18829609#post18829609...

    http://www.elakiri.com/forum/showthread.php?p=18829609#post18829609 http://www.elakiri.com/forum/showthread.php?p=18829605#post18829605 http://www.elakiri.com/forum/showthread.php?p=18829603#post18829603 http://www.elakiri.com/forum/showthread.php?p=18829592#post18829592...
  3. watch this before u vote

    බක පන්ඩිත කං කියවන්නෙ නැතුව පාඩම් කරපං 26 විභාගෙ නේද උඹට?
  4. ඩයලොග් පැය 2 පැකේජ් එක..

    මට DC HSPA+ ඇවිල්ලත් ස්ලෝ බං :(
  5. මම අලියට දැම්මා!

    අයියා බයියට ගැහුවා කියලා ආරංචියි :cool:
  6. එජාපය_ගැන_පණිවුඩයක්

    මහින්දගේ වැරදි අමතක කරන්න කල් යනවා බං :rofl: 2030දි වගේ බලමු පොර හුස්ම අල්ලං හිටියොත් :D
  7. එජාපය_ගැන_පණිවුඩයක්

    උඹලා ගේම අරින්නෙම නෑ නේ. සන්ධානෙ පරදිනවා බං :rofl:
  8. Lesbian in srilanka

    උඹ කොහොමද කියන්නෙ මුං දෙන්නා ලෙස්බියන් කියලා? :eek:
  9. JVP_ගොන්_පාට්‌

    ඒකට හේතුව මොකක්ද බං? රට කෑවෙ නැත්තං ඌ තාමා ජනාධිපති තාම :dull:
  10. JVP

    එකෙන්ම
  11. JVP_ගොන්_පාට්‌

    උඹලට ප්‍රතිවාදියෝ ගොඩායි නේ? :lol:
  12. එජාපය_ගැන_පණිවුඩයක්

    ගෙවිඳු කුමාරතුංග කියන්නෙ ජාතික ලයිස්තු සීට් එක්කට කෙල පෙරන මල පෙරේතයෙක්නෙ ඕයි :lol:
  13. එජාපය_ගැන_පණිවුඩයක්

    ඒ හීනෙත් අදින් ඉවරයි :lol:
  14. මාව ඔල්මොරොන්දම් උනා

    ඕකට පොඩි ඔලුවෙ කේස් එකක් තියනවා just ignore :)
  15. මාව ඔල්මොරොන්දම් උනා

    ඇත්ත ඇත්ත කිවුව ගමං ඒවා ඇත්ත වෙනවා නේ? :lol:
  16. මාව ඔල්මොරොන්දම් උනා

    උඹලට මූ කියන්නෙ ඇත්ත කියලා ඔප්පු කරන්න බැරි තාක් මූ කියන්නෙ බොරු :rofl:
  17. මාව ඔල්මොරොන්දම් උනා

    තෝ මොන හාල්පාරුවෙක්ද බං මට? ලොල් සිඟිති පොන්නයො :rofl: කැරි සීන් ගූ සී ඕනෙ එකකට ඔට්ටුයි ඕං පුලුවන් දෙයක් කරපං පොන්නයා :rofl:

    No contents