1. Salute This Woman !!!

    :lol::lol:
  2. Windows 10 Help Center

    ඕකට මැසිම ස්ලෝ වෙන්නෙ නැද්ද බං?
  3. නිදහස් පක්ෂය පැරදුනොත් මොනවාද හදා ගන්න ඕ&#3505

    මූනිච්චාවට උඹ ඔහොම කිවුවට මම කියපු දේ ගැන කල්පනා කරලා බලපං පොඩ්ඩක්. :lol:
  4. mahinda දාං vs චෙස්

    ඕං මහ ලොකු දේශප්‍රේමියො. :dull:
  5. නිදහස් පක්ෂය පැරදුනොත් මොනවාද හදා ගන්න ඕ&#3505

    ඔය ආබාදෙ වෙන්නෙ හීං නූලෙන් කඩේ ගියාම. උඹ බයියෙක්ද ටොයියෙක්ද කියලා බයියොන්ට හොයාගන්න අමාරු නිසා උං උඹෙ රෙප් කපනවා උඹ ටොයියෙක් කියලා හිතලා. ටොයියොන්ට උඹ බයියෙක් කියලා තේරෙන නිසා උනුත් උඹෙ රෙප් කපනවා. දැං තේරුනාද? :) හීං නූලෙන් නැතුව එලිපිටම කඩේ ගියානං ඔය පැති දෙකෙන් එක පැත්තක් උඹට රෙප් දෙනවා...
  6. mahinda දාං vs චෙස්

    වාසුට කොහොමද තැන ඔය පැත්තෙ? පොර දිනයිද? විග්නේෂ්වරන්ගෙ පුතා වාසුගෙ ගෙදර බින්න බැහැලා කියන්නෙ ඇත්තද? :eek:
  7. Dialog Tv AMC

    මාත් අන්තිමට ආපු එපිසෝඩ් එක බැලුවෙ නෑ. අද වත් බලන්න ඕනෙ :)
  8. mahinda දාං vs චෙස්

    මිණිපුර මිණිපුරේද වාසේ?
  9. Dialog Tv AMC

    දැං නම් මෙලෝ රහක් නෑ බං. මුල් ටික නම් ගතියට තිබ්බා :dull:
  10. Dialog Tv AMC

    ඕකෙ යන TV series මොනාද බං මම මේ ටිකේ බලන්නෙ Mr. robot එකයි The last ship එකයි
  11. mahinda දාං vs චෙස්

    ජනාධිපතිවරණෙදිත් ඔය තැටියම ගැහුවා මේකෙ එවුං :lol:
  12. නිදහස් පක්ෂය පැරදුනොත් මොනවාද හදා ගන්න ඕ&#3505

    දැනටමත් නිදහස් පක්ෂේ පරාදයි බං. එජනිස ප්‍රධානම පක්ෂය වෙච්ච ශ්‍රීලනිපෙ බලය අල්ලලා තියෙන්නෙ ත්‍රීවීල් පක්ෂ ටිකක්.
  13. ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

    දවසේ පඩිය ගන්නට උඹ කන.....ටකරං දැකලා වාවා ගන්නට බෑ සුදූ මට......නං එලියට බැහැලා කරපං රටතොට..විපරං බයියා පැරදි බව තේරුම් ගනිං.......හිටං :lol:

    No contents