උඹ පොලවටත් කොන්ක්රීට් බීම් දාලා කණු ගහලා ගේ බඳිනවනං බ්ලොක්ගල් අවුලක් නෑ.
ගඩොලින් බඳිනවනං හයිය වැඩියි ඉතිං ඔච්චර නටන්න ඕනෙ නෑ.
ඉන්දියාවෙ එහෙම බ්ලොක් ගල් සයිස් මැටි ගල් වගයක් පාවිච්චි කරලා ගෙවල් හදනවා තට්ටු දෙකට කොනක්රීට් කණු නොදා. ලංකාවෙ ඒ ගල් මම දැකලා නෑ.