1. අගමැති ෆවුසි

    2005 අගමැති අපේක්ෂකයා කරන්න හැමෝම කැමති වෙලා ඉඳලා තියෙන්නෙ ලක්ෂ්මන් කදිරගාමර්
  2. මහින්ද අගමැති වුනාම

    මිනිහට වන්දි ගෙවලා ඩිවෝස් එක ගත්ත ලංකාවේ එකම ගෑනි වෙච්ච පවිත්‍රාගෙ කටිං ඔයිට වඩා වෙනස් දෙයක් කියවුනානංනෙ බං ත්‍රෙඩ් දාන්න ඕනෙ :lol:
  3. සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    අයියා චන්ද වැඩ නැද්ද මේ පාර? :eek:
  4. සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    බයි මොල ඔක්කොම එකම මොඩල්. යන්නෙ කොහෙද මල්ලෙ පොල් :lol:
  5. සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    ඒක තමා මෛත්‍රී ඔය කියලා දීලා තියෙන්නෙ සුසිල්ටයි අනුරටයි :lol:
  6. සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    තනියම කලේ. ඒත් වැඩේ දෙල් වුනාට පස්සෙ (මහින්ද පැරදුනාට පස්සෙ) මෛත්‍රීව සභාපති කරන්න ඕනෙ නිසා ඔක්කොම ඒක යට ගැහුවා.
  7. සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    මගෙ මතකය නිවැරදි නම් මෛත්‍රී එක පාරක් කිවුවා දැං ඉස්සර වගේ ෆෝන් ටැප් කරන්නෙ නෑ මාධ්‍යට බලපෑම් කරන්නෙ නෑ සුදු වෑන් නෑ අරකද මේකද කියලා ඒ නිදහස භුක්ති විඳින්න හැබැයි ඒ නිදහස වල් බූරු නිදහසක් කර ගන්න එපා කියලා. ඔය තියෙන්නෙ ප්‍රතිපල :lol:
  8. සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ අයියා :lol:
  9. සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    උඹ දන්නෙ නැද්ද වාසුගෙ දුව කසාද බැන්දෙ විග්නේෂ්වරන්ගෙ පුතා කියලා? :lol: කොහොමද සිංහලේ රකින නායකයෝ නේ? දෙමලට ගෑනුත් දීලා උඹලා දන්නෙත් නෑ :lol:
  10. සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    හරි වැරැද්ද ගැන නෙවෙයි කතා කලේ අපෝ උඹලට ඇඟිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න ඕනෙනෙ :dull: මහින්ද පක්ෂෙ සභාපති විදියට තනි තීරණේට එහෙම කලා නම් ඇයි දැං සභාපති මෛත්‍රීට තනියම එහෙම තීන්දුවක් ගන්න බැරි? :P
  11. සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    පොඩි මිස්ටේක් එකක් වුනේ පකයාගෙ දුව දුන්නෙ විග්නේෂ්වරන්ගෙ පුතාටනෙ. පකයා අගමැති කලොත් කොටි නැගිටියි :(
  12. සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    2014 නොවැම්බර් 20 වෙනිදා මතක් කරලා බලපං මහින්ද කොහොමද මෛත්‍රීව මහලේකම් කමින් අයිං කලා කියලා ලියමනක් එවුවෙ? :)
  13. සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    කෑව නේද කඹේ එක හුස්මට? :lol: ඇම් කේ ඩී ඇස් ගුණවර්ධන UNP නෙ දැං :P
  14. සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    ඇම් කේ ඩී ඇස් ගුණවර්ධන :lol:
  15. සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    හිටපු අගමැති දීමූගෙ බෑණා නේද දුමින්ද දිසානායක? කිසි වරදක් නෑ ඉතිං ඌව පත් කලත් :lol:
  16. සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    ඒ වගේද රටේ අගමැති තෝරන එක. :lol:

    No contents