මහින්දගෙන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්
ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මානව හිමකම් මුල් කොට මාධ්‍ය සන්දර්ශනයක් ලෙසින් සිදු කිරීමට නියමිත ක්‍රියාදාමයක් වාර්තා වී ඇත. මේ අනුව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කමිටුවක් යැයි කියනු ලබන ඊනියා ජාත්‍යන්තර සංවිධානයකින් "යුද...