1. ugmdjmali

    Mahinda join with Int.Tiger Org to release K.P.

    MR parada wenakota ridenawada???????????
  2. ugmdjmali

    Mahinda join with Int.Tiger Org to release K.P.

    It is reported that the Govt. has agreed to release LTTE Intelligence unit leader Kumar Pathmanathan alias KP if the LTTE Organizations will extend support to the President Mahinda Rajapake at the upcoming elections. According to sources , the first round of meeting in this direction was held...
  3. ugmdjmali

    Election ekata thawa dina 6

    hik hik.. modya ada news balapan. bandarawela meeting eka pennuwa.
  4. ugmdjmali

    මහින්ද ඩග්ලස් ගිවිසුම වහා අහෝසි කරනු! - භික&#3

    2005 මට චන්දෙ තියුනෙ නැහැ. හැබැයි අපෙ ගෙදර අයනම් රැවටුනා. but මේ පාර මට චන්දෙ තියනව මම මැරුවත් මහින්ද වගේ ජරා පාලයෙක්ට චන්දෙ දෙන්නෙ නැහැ. ගෙදර අයත් මේ පාර SF.
  5. ugmdjmali

    සන්ධාන කාර්යාලවල බෝම්බ අතේ පත්තුවේ

    සන්ධාන කාර්යාලවල බෝම්බ අතේ පත්තුවේ පසුගිය දිනවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාර්යාල වල බෝම්බ පිපිරීම් කිහිපයක්ම වාර්තාවිය. ඉන් පළමු වැන්න වාර්තා වූයේ ලුණුවිල ප්‍රදේශයෙනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලුණුවිල කිරිමැටියානේ පිහිටි මැතිවරණ කාර්යාලයේ පෙරේදා (17) දිනයේදී ජීව අත්බෝම්බයක් පුපුරා ගොස්...
  6. ugmdjmali

    මහ රජා මැකෝට ජොබ් එක එපා කරවයි

    මහ රජා මැකෝට ජොබ් එක එපා කරවයි මහින්ද රාජපක්‍ෂ මහතාගේ අත්තනෝමතික ක‍්‍රියාකලාපය හේතුවෙන් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා සිය රැකියාව සම්බන්ධයෙන්ද කළකිරී සිටින බව ඊයේ ජනාධිපති අපේක්‍ෂකයින් සහ පක්‍ෂ ලේකම්වරුන් සහභාගි වූ රැුස්වීමේදී අනාවරණය විය. ඔහු ඊයේ ප‍්‍රකාශ කොට සිටියේ මෙම මැතිවරණය...
  7. ugmdjmali

    geetha saha lankawe hansayo..............

    මහින්දට නියමට සලකනව ඇති.. hik gon badu tamai mahindage wate inne
  8. ugmdjmali

    මහින්ද ඩග්ලස් ගිවිසුම වහා අහෝසි කරනු! - භික&#3

    මහින්ද ගොඩක් කපටියි. එයාගෙ සුරංගනා කතා වලට රැවටෙන මිනිස්සු තාම නැත්තෙම නොවේ
  9. ugmdjmali

    SF රැලියට බියවී ආණ්ඩුවෙන් බෝම්බ භීතිකාවක්

    SF රැලියට බියවී ආණ්ඩුවෙන් බෝම්බ භීතිකාවක් නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්‍සේකා මහතා සහභාගී වන ජන රැලියක් අද සවස 3.00 ට කුරුණෑගල නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම රැලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවට ආණ්ඩුව විසින් මේ වන විට දුරකතනවලට SMS පනිවිඩ යැවීමේ ක්‍රියාමාර්ගයක නිරතව...
  10. ugmdjmali

    මහින්දගේ සහයකයින් ළඟ තිබී ආයුධ සොයා ගත් න&#353

    මහින්දගේ සහයකයින් ළඟ තිබී ආයුධ සොයා ගත් න&#353 මහින්දගේ සහයකයින් ළඟ තිබී ආයුධ සොයා ගත් නිසා පුත්තලමේ SF රැලිය තහනම් කරලා නිර්පාක්ෂික පොදු අපේක්‍ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජය තහවුරු කෙරෙන මහ ජන රැලියක් පුත්තලම නගර සභා ක‍්‍රීඩාංගනයේදී අද (20) පැවැත්වීමට කටයුතු කර තිබූ නමුත් මෙම රැලිය...
  11. ugmdjmali

    මහින්ද ඩග්ලස් ගිවිසුම වහා අහෝසි කරනු! - භික&#3

    මහින්ද ඩග්ලස් ගිවිසුම වහා අහෝසි කරනු! - භික&#3 ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහ ඊ.පී.ඩී.පී. පක්ෂයේ නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අතර ඇතිකර ගෙන ඇති ගිවිසුම වහා ‍අහෝසිකරන ලෙස බලකරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් මේවන විට කොටුව බෝධිය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවේ. මෙම සත්‍යග්‍රහය සදහා...
  12. ugmdjmali

    කොටින්ට උදව් කල TNA මන්ත්‍රී මහින්දට සහය දක්&#

    කොටින්ට උදව් කල TNA මන්ත්‍රී මහින්දට සහය දක්&# ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශය විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන බව අද වව්නියාවේදී පවසා ඇත. ත‍්‍රස්තවාදය...
  13. ugmdjmali

    අප්‍රසන්න_දේශපාලනය_හා_ජනතාවගේ_අවශ්‍යතාව&

    අප්‍රසන්න_දේශපාලනය_හා_ජනතාවගේ_අවශ්‍යතාව& අප සියල්ල ශ්‍රි ලාංකිකයන්ය. අභිමානවත් හා අනන්‍යතාවයක් ඇති ජාතියක්ය. දශක තුනක් රටට විනයක් වු කොටි ත්‍රස්ථවාදය පරාජය කර රටේ ඉදිරි අනාගතය තීරණය කරන තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇත. එම වටිනා ජයග්‍රහනය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කල ඒ අභිත නායකයා රටේ ජනනායකයා...
  14. ugmdjmali

    ඉන්ගිරිසි බැරි නිසා කෙලවුනු ද්වන්ද සටන??

    Paw gu7i Mahindage golaya english baruwa mu kohomada danne nehe oka kiyewwe kalin.
  15. ugmdjmali

    ආණ්ඩුවේ_මැරයෝ_ආබාධිත_සෙබළුන්ට_පහර_දෙති

    ආණ්ඩුවේ_මැරයෝ_ආබාධිත_සෙබළුන්ට_පහර_දෙති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමැති නිර්මල කොතලාවලගේ මැර කණ්ඩායමක් අද අළුයම හොරණ ප්‍රදේශයේදී ආබාධිත රණවිරුවන් පිරිසකට පහර දී ඇත. මෙසේ ආබාධිත රණවිරුවන්ට පහර දී ඇත්තේ හොරණ, ගල්පාත ප්‍රදේශයේදීය. පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ ආබාධිත...
  16. ugmdjmali

    Mahinda Or Sarath , Meka Api Jathiyak vashayen hela Dakimu .

    ow e wagema ape hamuduro dahas ganak marapu Karuna ministry ekak dunna mahindage maha pawadimat api hela dakimu
  17. ugmdjmali

    LATEST SITUATION !!!

    ane uncle mata uba wage 60 panala nehe but mata chande nam danna puluwan. card eka awama upload karanam. edata oya p*ka wage tiyana kata wahagena hitapan
  18. ugmdjmali

    LATEST SITUATION !!!

    Colombo waling sf +70% aniwa ganawa. mata sure natuwa hitiye malabe, kaduwela n pliyandala. dan ewat sure. maharagama 60% sf ganawa.

    No contents