1. ugmdjmali

    Sarath Fonseka ?????? (All Must See) !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ප්‍රබාකරන්ගේ හිටපු දෙවනියා වන කරුණා අම්මාන්ගේ( දහස් ගනන් අහිංසක ජනතාව මරා දැමු වනචර ඝාථකයා) සහය මහින්දට.
  2. ugmdjmali

    Mahinda meeta wada Dura diga balanna ona ( I'm MR supporter )

    දුරදිහ බලන්නෙ නැති නායකයෙක්ට vote කරන පිස්සොත් ඉන්නව
  3. ugmdjmali

    මට එපාවෙලා මහින්දගෙ ඌරු මූණ දැකලම

    බලන්නෙ නැතුව හිටියනම් හරිනෙ..
  4. ugmdjmali

    සමුගනිමි මම

    ඇත්ත තිත්තයි brother.
  5. ugmdjmali

    General Sarath fonseka ayth boru kiyala

    මහින්ද දන්නව දැන් කොහොමත් පරාද වෙනව කියල. පරාද වෙන precentage එක අඩු කරගන්න තමයි දගලන්නෙ
  6. ugmdjmali

    happy new year bro

    happy new year bro
  7. ugmdjmali

    මට එපාවෙලා මහින්දගෙ ඌරු මූණ දැකලම

    මට එපාවෙලා මහින්දගෙ ඌරු මූණ දැකලම මට එපාවෙලා මහින්දගෙ ඌරු මූණ දැකලම. හැම තැනම බොරුවට cutouts n posters ගහල. දැන් mobile එකත් use කරන්න අමාරු වෙනව. ඒකෙනුත් වද දෙනව. tv එකෙත් දැම්මොත් වුගෙ ads යනව. මේ මහා මුදල් නාස්තියක් නේද? මූලික මිනිස් අයිතිවාසිකමක් වන නිදහසේ ජීවත් වීමෙ අයිතිය උල්ලංගනය වීමක්...
  8. ugmdjmali

    Somarathna Disanayaka, Jakson Antony pls stop your new Drama

    100% true. katu lewakana ballo
  9. ugmdjmali

    Conversation with Dialog GSM about the President’s New Year message

    not much long to send him home
  10. ugmdjmali

    onna penawane ape mahinda ayyage wada 40 years of experience

    හොරාව ගෙදර යවමු
  11. ugmdjmali

    pමහින්දගෙ_තවත්_pවැඩක්

    ප්‍රබාකරන්ගේ හිටපු දෙවනියා වන කරුණා අම්මාන්ගේ( දහස් ගනන් අහිංසක ජනතාව මරා දැමු වනචර ඝාථකයා) සහය මහින්දට.
  12. ugmdjmali

    onna penawane ape mahinda ayyage wada 40 years of experience

    හොරුන්ගෙත් හොරා මහින්ද
  13. ugmdjmali

    pමහින්දගෙ_තවත්_pවැඩක්

    තාම මහින්ද ජරා වැඩ පටන් ගත්ත විතරයි. දැන් මෙහෙමනම් ඉස්සරහට මොනව වෙයිද?
  14. ugmdjmali

    Hora Wadak Ahu Wei

    අසාධාරණය වෙනුවෙන් නැගී සිටිමු. රටෙ ඇත්ත තත්වය සියලු දෙනාට පෙන්වා දෙමු. නොදන්නා අය දැනුවත් කරමු. අපගෙ වගකීම රට වෙනුවෙන් ඉටු කරමු
  15. ugmdjmali

    දවල්_හීන

    මහින්ද තමන් දිනනවා කියල කියනව(මහින්දගෙ දවල් හිනෙ).. එහෙනම් ඇයි මහින්දයි හොරු ටිකයි මෙච්චර බය වෙලා???? ඇයි මෙච්චර posters n cutouts?? අපි එයාව කලින් දැකල නැතුව නෙවෙයිනෙ.. hik ඇයි මෙච්චර tv එකේ ads?? ඇයි මෙච්චර මැර බලය යොදල විරුද්ධ පාක්ෂික මර්දනයක්? ඇයි මෙච්චර මැතිවරණය වෙනුවෙන් මුදල් නාස්තියක්?
  16. ugmdjmali

    Sanwedie naayakayage wedak

    මාර හිනාව.. hik hik
  17. ugmdjmali

    pමහින්දගෙ_තවත්_pවැඩක්

    යාළුවා මෝඩ කතා කියන්න එපා. දුරකඨන සන්බන්ධතා සපයන සමාගමක් හට මැතිවරණ නීතියට අනුව පූර්ව මැතිවරණ කාලයේ තමන්ගේ ස්ව කැමැත්‍ත මත කටයුතු කිරීමට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නොමැත. මන්ද sms යනු ජන සන්නිවෙදන ක්‍රමයක් නිසාය
  18. ugmdjmali

    Sanwedie naayakayage wedak

    පොදු අධිකරණයට ගෙන ඒම.

    No contents