මහින්ද තමන් දිනනවා කියල කියනව(මහින්දගෙ දවල් හිනෙ).. එහෙනම් ඇයි මහින්දයි හොරු ටිකයි මෙච්චර බය වෙලා????
ඇයි මෙච්චර posters n cutouts?? අපි එයාව කලින් දැකල නැතුව නෙවෙයිනෙ.. hik
ඇයි මෙච්චර tv එකේ ads??
ඇයි මෙච්චර මැර බලය යොදල විරුද්ධ පාක්ෂික මර්දනයක්?
ඇයි මෙච්චර මැතිවරණය වෙනුවෙන් මුදල් නාස්තියක්?

Last edited: