1993 වෙනකොටත් මම හිටියෙ හැංගිලා: ඒ හින්දා මට අප්පච්චිගෙ මරණෙට ගමට යන්න බැරි වුණා
• අනුර දිසානායක සහෝදරයා හැටියටයි ඔබව රට හඳුන්වන්නේ. හොඳයි අපි ඔබේ ගමෙන්ම පටන් ගනිමු.
මගේ උපන්ගම ගලේවෙල දේවහුව.
• මාතලේ දිස්ත්‍රික්කයේ
ඔව්. ඒ වුණත් බොහොම වියළි දේශගුණය තියෙන පළාතක්.
• ඔබේ පියා...