මචන් මේ මාසේ ඉඳල Electricity bill වැඩි කරලද ?
අපේ ගෙදර ගිය මාසේ unit 57 යි බිල 352 යි
මේ මාසේ unit 58 යි බිල 732 යි
මම CEB site එකේ තියෙන Bill Calculator එකෙන් ගාන හදල බැලුව ජනවාරි මාසෙට unit 58 යි නම් බිල 356.87 යි එත් ඒ unit ගානම පෙබරවාරි මාසෙටනම් බිල 732.40 යි
ඇයි මෙහෙම වෙන්නේ
http://www.ceb.lk/sub/residence/billcalculator.aspx

ado uba 700 kta gena adinawa ape bill eka 12500 ganak unit 300
how do you guys manage it? awesome