""මගෙ අවුරුදු 4ක සම්බන්දෙ නැවතුනා. අපි දෙන්නම සාමාන්‍ය පවුල් වල අය. අපි යාලු වෙනකොට අපි දෙන්නම් ඉගෙන ගන්නවා.. ලොකු ප්‍රශ්න නැතුව අපි අවුදෘදු 4ක් ආදරේ කලා.
එත් දැන් එයට ගෙදරින් කෙනෙක් කට කරල, එත් එය කැමති උනේ නැහැ.. එත් අම්මල බල කරන නිසා ඒ කොල්ලගෙ ගෙදරින් මෙයා බලන්න ඇවිත්. ඊට පස්සේ එය ටිකක්...