මාර_කෙල්ලො

litho

Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    :yes::yes::yes::yes: උඹට බැරිනම් කියහන් මම කියන්නම් පුක් වෙන්නම..මමත් මොරාල් පිට ඉන්නෙ මේ ටිකේ.... :lol::lol::lol::lol:

    ai a...:angry:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    bitches all are
    e4lm.gif
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මචං මං උබේ මුල් ත්‍රෙඩ් එක කියෙවුවා. ඇත්තටම අවංකවම මට උබ ගැන දුකයි. මචං මටත් ඔයිට සමාන සිද්දියක් වෙලා තියෙනවා කාලෙකට ඉස්සෙල්ලා. මම ඉස්කොලේ යන කාලේ. එදා මම දුක් උනා. කෙල්ලගේ ගෙදර ගිහින් පින් සෙන්ඩු උනා. හඩා වැටුනා. වස බොන්න හැදුවා. ගගේ පනින්න හැදුවා. ඒ සිද්දියට අවුරැදු 10කට වැඩියි. ඒත් මචං අද මට හිතෙන්නේ ඒ කෙල්ල මට නොලැබුනේ මගේ පුරුවේ පිනකට කියලා. හැම දේම වෙන්නේ හොදටයි කියලා හිත හදා ගන්න කියලා මම කියන්නේ නැ. ඒත් මට නම් හැම දේ ම වෙලා තියෙන්නේ හොදට.

    උබ මචං මෙන්න මේ ටික කරපන් ඒකිව අමතක කරන්න

    ඉස්සෙල්ලම කෙල්ලගේ නම්බර් එක මකලා දාපන්ග පේස් බුක් එකෙන් මකලා දාපන්
    පන්සලකට පලයන්. ගිහින් මෛත්‍රි භාවනාව කරපන්.
    ඉන්න හොදම යාලුවන්ට හිතේ තියෙන දුක කියපන් (කියන්න කෙනෙක් ඇත්තෙම නැත්තං මට මැසේජ් එකක් දාපන් මම මගේ පොන් නම්බර් එක දෙන්නම්)
    යාලුවෙත් එක්ක ට්‍රිප් එකක් පලයන්
    මම කලා වගේ මනෝ වෛද්‍යවරයෙක් ගාවට පලයන්
    ඉට අමතරව උපදේෂන සේවාවකට සහභාගී වියන්
    පුලුවන්නම් අම්මටත් කියපන් දුක. මට නම් ඒක මාර සහනයක් උනා. උබේ පසුබිම දන්නෙ නැති හින්දා ඒක එහෙම කරන්න කියලා උපදෙස් දෙන්න අමාරුයි.
    100% true.....
    මම කලා වගේ මනෝ වෛද්‍යවරයෙක් ගාවට පලයන්
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    aththatama uba nam maara pawu ban.
    jkawuru unath balanne wadaa hoda de ganane.
    ohoma thama ban manussa swabaawaya.
    e wunath ithin oya dewal gana hithala wadak nahane.
    kellawa amathaka karanna balapan.
    phone number makalaa daapan.
    photos delete karapan
    kella ekka aapu giyapu than walata noyaa hitapan
    kella dakinna ida thiyena awasthaa uwamanaawenma maga harapan.
    wadiya thaniyama idalaa kalpanaa karanna epaa.
    etakoota ban leda wadi wenawa.
    lassanata andalaa job ekata palayan
    wena deyak gana hithannawath bari wena tharamata mahansi welaa igena ganna thiyena coz ekak karapan
    anthimata e ewal ithiri wenawa apita.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    taniyen inne natuwa yaluwo ekka hitapan mcn
    tawa EK waren nitarama
    gym ekakata palayan
    one nam maalu athi karapan

    ohoma tamai bn godak aya. kello witarak nevei, kollot ohomai samahara un.
    tika kalayak yaddi ubata oka awulak nati wei.
    hitanna epa wadiya. e kella gana matak wena dewal okkoma ayin karala daapan,
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    http://www.elakiri.com/forum/showthread.php?t=1595505

    බොන්න හිතෙනව එත් ඉඳල හිටලා බියර් කෑන් එකක් බිව්වට අරක්කු කටේ තියල නෑ.. දැන් මට මේ ගෑනු සංහතියම ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්. :( :(""

    මම මේ කලින් දැම්මෙ ත්‍රෙඩ් එකේ දැන් අපේ සම්බන්දෙ ඉවරයි. :( ඒත් අමතක කරන්න අමාරු නිසා මම එයාට කතා කලා 2, 3 සැරයක්.. ඒත් එයා ආන්සර් කරන්නෙ නැහැ. :sorry:
    දැන් එයා ඒක අලුත් කොල්ලට කියල ඌ මට කතා කරල බැන්න, මට මොනවා කරන්නද කියල හිතා ගන්න බෑ.. :(
    අනේකවත් කොල්ලෝ උබ වගේ අසරණ වෙනවා බන් ,එකී උබට කැමති නැත්තනම් හිතින් අතාරින්න ,ඒකිට ඒකිගේ පාඩුවේ ඉන්න දීපන් මොකෝ ඉතින් අපිට බලෙන් කැමති කරවගන්න බැහැනේ ,
    වෙන කෙනෙක්ගේ ගොඩ යාම උබේ කෙල වීම කරගන්න එපා ,කෙල්ලෙක් දාල ගියා කියල උබ බොන්න පටන් ගත්තොත් වෙන්නේ කවදාවත් ගොඩ එන්න බැරි වෙන එක ,

    ගූඩ් ලක් මචෝ
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ""මගෙ අවුරුදු 4ක සම්බන්දෙ නැවතුනා. අපි දෙන්නම සාමාන්‍ය පවුල් වල අය. අපි යාලු වෙනකොට අපි දෙන්නම් ඉගෙන ගන්නවා.. ලොකු ප්‍රශ්න නැතුව අපි අවුදෘදු 4ක් ආදරේ කලා.
    එත් දැන් එයට ගෙදරින් කෙනෙක් කට කරල, එත් එය කැමති උනේ නැහැ.. එත් අම්මල බල කරන නිසා ඒ කොල්ලගෙ ගෙදරින් මෙයා බලන්න ඇවිත්. ඊට පස්සේ එය ටිකක් වෙනස් උනා මම හිතුවේ අම්මල බනින නිසා වෙන්න ඇති කියල..
    එත් එය මට එයේ කට කරන කියනව අපි මේ සම්බන්දෙ නවතමු අම්මලට විරුද්ද වෙන්න එයට බෑ කියල. එත් මම හොදට දන්නව එය ඒ නිසා නෙමේ එහෙම කිව්වේ. ඒ බලන්න ආව කොල්ලට සල්ලි තියනවා, කාර් එකකුත් තියනවා, හොද ගෙයක් තියනවා..
    එත් මට මොකුත් නෑ.. රස්සාව විතරයි. බයික් එකක් වගේ ගන්න පුළුවන්, එත් කාර් එකක්නම් තමා හීනයක් විතරයි. ඉන්න තැනක් වටින නිසා මම ඉඩමක් අරන් ගෙයක් ගන්න පටන් ගතට අනාගතේ ගැන හිතල..
    හැමදේම වෙන්නෙ හොදට කියල හිත හදා ගන්න උත්සහ කරනව, එත් ඔලුව කෙලින් තියාගෙන වැඩක් කරගනවත් බෑ තාම. බොන්න හිතෙනව එත් ඉඳල හිටලා බියර් කෑන් එකක් බිව්වට අරක්කු කටේ තියල නෑ.. දැන් මට මේ ගෑනු සංහතියම ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්. :( :(""

    මම මේ කලින් දැම්මෙ ත්‍රෙඩ් එකේ දැන් අපේ සම්බන්දෙ ඉවරයි. :( ඒත් අමතක කරන්න අමාරු නිසා මම එයාට කතා කලා 2, 3 සැරයක්.. ඒත් එයා ආන්සර් කරන්නෙ නැහැ. :sorry:
    දැන් එයා ඒක අලුත් කොල්ලට කියල ඌ මට කතා කරල බැන්න, මට මොනවා කරන්නද කියල හිතා ගන්න බෑ.. :(

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63

    මචන්, උබට වගෙම සිද්දියක් මටත් උනා.එත් කෙල්ල බූට් එකක්නම් තිබ්බෙ නෑ. එත් හුගක් බලපොරොත්තු දිල මව අමතක කලා.හුගක් කට්ටිය හිතුවෙ අපි දෙන්න යලුඉ කියලා.එ තරමටම අපි ගොඩක් ලන් වෙල හිටියෙ. මගෙ ජිවිතෙට කවඩවත් එ තරමට කෙල්ලෙක් ලන් වෙලා නෑ. එ දවස් මතක් වෙඩ්ඩි තමත් අඩෙනවා. මම මචන් පුදුම විදිහට එයට අදරෙ කලෙ. කට්ටිය මට කිඋවෙ මම පිස්සුවෙන් ඉන්නෙ කියලා.එයත් දන්නවා මම එයට ගොදක් අදරෙ කලා කියල. එත් මචන් තවත් කොල්ලෙක් එයට ට්රයි කලා..අත්තටම මචන් එ කොල්ලට මට වාඩා හොද ජොබ් එකක් තියෙනවා. මට වඩා ලොකු පඩියක් ගන්නවා.එක නිසා මම දෑනගත්තා මෙයා කවදවත් මට කෙමති වෙන්නෙ කියල. එත් මම එයගෙන් අහුව..එය කිඋව මට කවඩවත් කෙමති වෙන්නෙ, කියල.. එත් එයම දවසක් කිඋව අර බොය්ට වඩ මම එයට අදරේ කියල එයට තෙරෙනව කියල..එත් මට කෙමති වෙන්න එයට බෙ කියල කිඋව..මෙ ලගදි එයට නොදෑනිම කියයෞන මට අකමෙති උනෙ මගෙ පඩිය මඩි නිස කියල..

    මචන්, මට තමත් දුකඉ ගොඩක්..මම දුප්පත් බව අත්ත..එත් මම මගෙ අදරෙ දුප්පත් වෙන්න ඩුන්නෙ නෙ..මම මට අදුමක් ගන්නෙ නෙතුව හරි, මගෙ උවමන එපකම් වලට වියදම් කරන්නෙතුව ඉදල හරි මම එ කෙල්ල වෙනුවෙන් කරන්න පුලුවන් දෙවල් කල..එත් මචන් මට කෙමති උනෙ නෑ..අර බොය්ට කෙමත්ත ඩුන්න..

    මම ගොඩාක් දුක් උන, අදුව..එත් මචන් එක අතකට මට සතුටුයි..එ කෙල්ල මට බූට් එකක් තිබ්බෙ නෑ..කෙල්ලිම්ම කිඋව මට අකමෙති කියල.. එ කෙල්ලටත් තමන්ගෙම කියල සිහින අතිනෙ..එ සිහින මගෙ දුප්පත් පඩියෙන් ඉටුකරගන්න බෙරුව අති..මම නෙත්තත් අඩ එය ගොදක් සතුටින් ඉන්නව..අන්තිමෙඩි මම මගෙ එxඅම් ෆඉල් කරගත්ත එක විතරඉ කරගෙන තියෙන්නෙ..

    මට මචන් මගෙ කතාවෙන් උබට මෙචරයි කියන්න තියෙන්නෙ..අවන්කවම අදරෙට අදරෙ කරන කෙල්ලො ඉන්නවා.. එත් මචන් ගොඩක් කෙල්ලො තමන්ගෙ අනගතෙ ගෑන ගොඩක් හිතනව..කයුරු උනත් කෑමතිනෙ සතුටින් සෑපට ජිවත් වෙන්න..සමහර විට උබෙ කෙල්ලටත් හිතෙන්න අති උබ ලගට වඩ හොද ජිවිතයක් අර බොය් ලග තියෙනව කියල..උබ දෙන් එ කෙල්ලට වෞර කර කර ඉඩල වෙඩක් නෙ..උබ උත්සහ කරපන් එ කොල්ලට අවඩ හොද කෙනෙක් වෙන්න..කවද හරි දවසක උබව ඩල ගිය කෙල්ලට දුක හිතේ..කලෙ වෑරෑද්දක් කියල තෙරෙයි..

    උබ දන්නවද මචන් මම ගlast year කටපු හෙම එxඅම් එකක්ම ෆඉල් උන..එත් මම මෙ year ඉඩල අයෙත් පඩම් කරන්න පටන් ගත්ත..

    මම මගෙ දුක මෙ එලකිරියෙ අයත් එක්ක බෙද ගත්ත..
    තව මම ගිය psychologistකෙනෙක් මීට් වෙන්න..
    බොන්නනම් එප කිසි තෙරුමක් නෙ..
    දෙන් මම සෙහෙන දුරට හිත හඉය කරගෙන ඉන්නෙ..
    මම මටම පොරොඬු උන මම තව years 3ක් අතුලත අර boyta වඩ රුපියලක් හරි හොයනව කියල..

    මම අර කෙල්ලට අන්තිමෙටම කිඋවෙ මෙච්ච් රයි.." මම හෑමදාම මෙ ගන්න පඩිය ගන්නෑ, මතක තියගන්න ඔය ජිවිතය දින්නන අති, එත් ඔයට අදරෙ කිය්න එකනම් මගහෑරුනා කියල""

    උබත් මචන් උබෙ ජිවිතය හදාගනින්..
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Awawaada deela thiyenawa palenna kattiya..ubata hitha sahallu karaganna puluwan wei dan..

    mamath eka deyak kiyannam..Ara kollata oya banne nathi eka hodai..mokada kella ba kiyaddi oya cl karapu eka oyata hoda wade..saadu saadu..

    kawadawath kellata baninna epa..bannoth wenne kellata uba gana wairayak athiwenawa..ethakota kellata duka hithen na uba gana..Issarahata wenna oni kellata pasuthawenna wada karana ekai yaluwa..ekata oya oya inna widiyata ahinsakawa inna..bainna yanna epa...denna puluwan ekama daduwama thama eka..aniwa dawasaka kella duk wenawamai..mage kellath dan widawanawa...mata maara happy..Good luck machan...
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    යන එකා කොහොමත් යනවා බන්. බලෙන් මොකෙක්වත් තියාගන්න බැ. මමත් දැනට මාස 2කට වගේ කලින් 5 star hotel එකකින් 7 star බූට් එකක් කැවා:P:P හිත නම් හදාගන්න අමාරුයි තමයි එත් එහෙම කියලා මැරෙන්නද බන්? උබේ daily routing එක change කරපන්. අලුත් යාළුවො ටිකක් හොයාගනින්. එතකොට ඔය හිතේ අමාරුව නිකන්ම ඇරිලා යයි. එත් මචන් උබ විදවනවා කියලා අර කෙල්ලට ලොවෙත් පෙන්නන්න යන්න එපා, කලින් හිටියටත් වඩා හොදින් ඉන්නවා වගේ පෙන්නපන්:yes::yes::yes::yes:

    ආදරය විසින් මිනිසෙකු කවියෙකු කරන්නේ යම් සේද,
    විරහව විසින් ඔහුව ජීවිතය පිළිබද දාර්ශනිකයෙකු බවට පත්කරයි.
     
    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    Adenawa.balahallako eka kollekge hitha hadanna kollo koccharak set unada kiyala.niyamai bn meka tamai watinne.ubalage ideas mara watinava bn.math bootak kala inne.mewa dekala mama godak dewal mage life ekata gattha.sirawata giya dewal athun lawa wath adala ganna beh ne bn.dan inna kello hoyannema salli bn.mama eka hodatama terum gattha.dont waste ur time talkn about girls bn. a welaveth ape life eka goda daganna deyak karoth eka oyage future ekatama wedagath wei.find some 1n new..stay happy.game gahapn bn kello mthk wennethw nethi wei :D God Bless You bro....
     
    මචං මං උබේ මුල් ත්‍රෙඩ් එක කියෙවුවා. ඇත්තටම අවංකවම මට උබ ගැන දුකයි. මචං මටත් ඔයිට සමාන සිද්දියක් වෙලා තියෙනවා කාලෙකට ඉස්සෙල්ලා. මම ඉස්කොලේ යන කාලේ. එදා මම දුක් උනා. කෙල්ලගේ ගෙදර ගිහින් පින් සෙන්ඩු උනා. හඩා වැටුනා. වස බොන්න හැදුවා. ගගේ පනින්න හැදුවා. ඒ සිද්දියට අවුරැදු 10කට වැඩියි. ඒත් මචං අද මට හිතෙන්නේ ඒ කෙල්ල මට නොලැබුනේ මගේ පුරුවේ පිනකට කියලා. හැම දේම වෙන්නේ හොදටයි කියලා හිත හදා ගන්න කියලා මම කියන්නේ නැ. ඒත් මට නම් හැම දේ ම වෙලා තියෙන්නේ හොදට.

    උබ මචං මෙන්න මේ ටික කරපන් ඒකිව අමතක කරන්න

    ඉස්සෙල්ලම කෙල්ලගේ නම්බර් එක මකලා දාපන්ග පේස් බුක් එකෙන් මකලා දාපන්
    පන්සලකට පලයන්. ගිහින් මෛත්‍රි භාවනාව කරපන්.
    ඉන්න හොදම යාලුවන්ට හිතේ තියෙන දුක කියපන් (කියන්න කෙනෙක් ඇත්තෙම නැත්තං මට මැසේජ් එකක් දාපන් මම මගේ පොන් නම්බර් එක දෙන්නම්)
    යාලුවෙත් එක්ක ට්‍රිප් එකක් පලයන්
    මම කලා වගේ මනෝ වෛද්‍යවරයෙක් ගාවට පලයන්
    ඉට අමතරව උපදේෂන සේවාවකට සහභාගී වියන්
    පුලුවන්නම් අම්මටත් කියපන් දුක. මට නම් ඒක මාර සහනයක් උනා. උබේ පසුබිම දන්නෙ නැති හින්දා ඒක එහෙම කරන්න කියලා උපදෙස් දෙන්න අමාරුයි.
    eka aththa machan
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Awawaada deela thiyenawa palenna kattiya..ubata hitha sahallu karaganna puluwan wei dan..

    mamath eka deyak kiyannam..Ara kollata oya banne nathi eka hodai..mokada kella ba kiyaddi oya cl karapu eka oyata hoda wade..saadu saadu..

    kawadawath kellata baninna epa..bannoth wenne kellata uba gana wairayak athiwenawa..ethakota kellata duka hithen na uba gana..Issarahata wenna oni kellata pasuthawenna wada karana ekai yaluwa..ekata oya oya inna widiyata ahinsakawa inna..bainna yanna epa...denna puluwan ekama daduwama thama eka..aniwa dawasaka kella duk wenawamai..mage kellath dan widawanawa...mata maara happy..Good luck machan...

    uba kiyala tiyena eka hari mcn. kellata baninna yanna epa. return eka denna puluwan hodama de tamai mcn uba diyunu weyan. diyunu wela pennapan. e tika ati. irisiyawe marei. linde watenna nam epa. tamn gana hitapan issella, taman diyunu weyan
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ඔය දේ ගොඩක් කොල්ලොන්ට වෙනව බන් . මොනව කරන්නද.උබ මේක උබේ ජිවිතේට පාඩමක් කරගෙන ඉස්සරහට පලයන් . දවසක උබට ඔයිට වඩා සිය දහස් ගුනයක් හොද කෙල්ලෙක් හම්බවෙවි එදාට ඒ කෙල්ලට හීනෙකින් වත් උබව දාල යන්නෙ නෑති වෙන්න උබ ජිවිතෙ පොස්ත් කර ගනින් සල්ලි විතරක් නෙමෙයි අනිත් හෑම දෙම සම්පුර්ණ කර ගත්තූ නියම පොරක් විදිහට. මේ සිද්දිය උබටම challage ekak කර ගනින්
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ganan gannepa ban.trust me oka maasa deka thunakin shape wenawa.mage hitapu kellatth mata kale oya tikamai.matath ganu arahan dan :D ekek wath wishwasa karanna baha ban.wishwasa karannath epa ban.
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    Adenawa.balahallako eka kollekge hitha hadanna kollo koccharak set unada kiyala.niyamai bn meka tamai watinne.ubalage ideas mara watinava bn.math bootak kala inne.mewa dekala mama godak dewal mage life ekata gattha.sirawata giya dewal athun lawa wath adala ganna beh ne bn.dan inna kello hoyannema salli bn.mama eka hodatama terum gattha.dont waste ur time talkn about girls bn. a welaveth ape life eka goda daganna deyak karoth eka oyage future ekatama wedagath wei.find some 1n new..stay happy.game gahapn bn kello mthk wennethw nethi wei :D God Bless You bro....

    sirawatama machan..elakiri eke elakiri kollo set ekak innawa..,matath upset kale mama hugak duka elakiri eke kiyala thama hitha hadagaththe...kawadawath dekala, katha karala nethi unata karadarayak aulak unama wachanayakin hari help ekak karanana friendsla set ekak iddi thaniwela ne kiyala hithenawa..

    thanks machanla..
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    I had the same feeling once machan, sooner or later you will realize that everything shape the life and you can build it as stronger as it never had been as I did. How harder it impact you, will make it stronger, I can't say don't think about it, but just let the time heal everything. There are plenty of top class unseen psychologists, brothers and friends in EK who can support you, They always willing to give you helping hand..

    May the budhdha will bless you machan .. (any help PM me .. :D )