1. <-^~-Kushani-~^->

    MAGE ADSENSE Salli awa

    තරහ වෙන්න එපා අය්යෙ:(
  2. <-^~-Kushani-~^->

    MAGE ADSENSE Salli awa

    සොරි ...... ඒක කියන්න බැහැ.... මම කාටවත්ම ඒක කියන් නැහැ... ඒකට ලOකාවෙ අය එන්නෙත් නැහැ....
  3. <-^~-Kushani-~^->

    MAGE ADSENSE Salli awa

    මම නම් කිසි දවසක ප්‍රොමොට් කලෙ නැහැ.... නිකම්ම හැදුවා.... නිකම්ම ඇඩ් දැම්මා..... නිකම්ම චෙක් ආවා... වැදගත් බ්ලොග් හොයලා ගූගල් එකට එයාලම දා ගන්නවා.... අපිට තියෙන්නෙ ගුණාත්මක එකක් හදන්න තමා අය්යෙ... මමත් ඇඩ්සෙන්ස් වලින් මාසෙකට 30,000ක් වගේ හොයනවා.....
  4. <-^~-Kushani-~^->

    How i block a user??

    ආහ්.. මේ අපේ GTRZ අය්යා ද?? ඇත්තට කවුද ඒ??:P:P:P:P
  5. <-^~-Kushani-~^->

    MAGE ADSENSE Salli awa

    ට්‍රැෆික් ගන්න ඉතින් ටිකක් මහන්සි වෙලා ගුණත්මක සයිට් එකක් හදන්න ඔන... අය්යා CS 1.6 ප්ලේ කරන වෙලාව අඩු කරල බ්ලොග් හදන්න කො
  6. <-^~-Kushani-~^->

    How i block a user??

    GT කියලා කෙනෙක් නැහැ නෙ.... එයා ගෙ සම්පූර්න නික් එක කියන්න පුලුවන්ද තරහ නැතුව
  7. <-^~-Kushani-~^->

    MAGE ADSENSE Salli awa

    අහන්නත් සතුටුයි සහොදරයා..... ගුඩ් ලක්
  8. <-^~-Kushani-~^->

    Home security system - very urgent

    ගිය සතියෙ සන්ඩේඔබ්සවර් එකේ ඔහොම එකක් තිබ්බා මතකයි.. ඉන්න අය්යෙ මම බලල කියන්නම්
  9. <-^~-Kushani-~^->

    How i block a user??

    අපො යලුවෙක් නෙමේ..... එයා මෙ දෙලොවටම නැති මන්ද ඩයල් එකක්... එයාට මට PM/Visiter msg දන්න බැරි උනාම ඇති
  10. <-^~-Kushani-~^->

    How i block a user??

    how i block a user?? i want block someone, but how??
  11. <-^~-Kushani-~^->

    danukapeiris

    lol.... poddak eyaa ge location balanna
  12. <-^~-Kushani-~^->

    Sirasa TV Good or Bad ????

    අය්යා ගෙ අම්මා පස්ස දෙන්නෙ කාටද?? මහින්දටද?? කීයක් ලැබෙනවද??
  13. <-^~-Kushani-~^->

    Sirasa TV Good or Bad ????

    අනේ ඔයා හරි සුදනා.... ඔයා හරි මුදුනා..... ඔයා හෙන උගතා..... ඔයා හෙන නැණවතා...... දැන් සතුටුද? ලොල් !
  14. <-^~-Kushani-~^->

    Sirasa TV Good or Bad ????

    අහපු ප්‍රශ්නෙට උත්තර නැහැ..... ඒ උනාට කියවිල්ල නම් අහස උසට.. ලොල්
  15. <-^~-Kushani-~^->

    වකුකඩු ආබදිතයෙකුට උදව්වක් කරමු

    විශ්වාස නම් කමක් නැහැ..... මමත් දන්න අයට කියන්නම් අය්යෙ:(
  16. <-^~-Kushani-~^->

    Sirasa TV Good or Bad ????

    අනේ මට තමුසෙ කලින් කියපුව මතක නැහැ කියලද හිතන්නෙ??
  17. <-^~-Kushani-~^->

    Sirasa TV Good or Bad ????

    මම කරන්නෙ මට ඔන දේවල්.... ගූ කාල පුරැදු එකාට කිරිබත් කවන්න මට බැහැ... මම අයේ මේකෙ රිප්ලයි දන්නෙ නැහැ... දෙකටම නැති අය්ය-අක්ක් ල ගෙ එවට රිප්ලයි දාල වැඩක් නැහැ... තව හය්යෙන් හූ කියලා වීරයා වෙන්න..... යුද්දෙ දින්නෙ සරත් ෆොන්සෙකා මහත්මයා.... මම අහපු ප්‍රශ්නෙට හරි හමන් උත්තරයක් දෙන්න සිOහලයෙක්ට ජාතක...
  18. <-^~-Kushani-~^->

    Sirasa TV Good or Bad ????

    තමුසෙ ගෙ මොලෙ තියෙන්නෙ අධො මාර්ගයේ හිර වෙලාද?? මම කැමති දෙයක් මම කර ගන්නම්.. තමුසෙට ඔන කුදයක් ගහ ගන්නවා...
  19. <-^~-Kushani-~^->

    Bullet hora මකබෑවිලාම පලයන්...

    මටත් ඔකම තමා උනෙ අය්යෙ:(
  20. <-^~-Kushani-~^->

    Sirasa TV Good or Bad ????

    මටත් ඉතින් ඔය වගෙ වැල් වටාරම් ටිකක් ලියන්න පුලුවන්... ඒත් ඉතින් පොඩි උන්ට ලොකු වචන කියල බය කරන්න හොද නැහැ නෙ.. ඔනම කෙනෙක්ට තේරැම් ගන්න පුලුවන් මම මෙතන කතාවට අදාලව රිප්ලයි කලා.. මම අවෙ මෙකට රිප්ලයි කරන්න මිසක් මේ අහල පහල ඉන්න නපයි සිපයි ගෙ මන්ද මානසික ප්‍රශ්න වලට උත්තර දෙන්න නෙමේ...

    No contents