1. <-^~-Kushani-~^->

    හාඩ් ඩිස්ක් අවුලක්

    ඒක නම් හරියට දන්නෙ නැහැ අය්යෙ
  2. <-^~-Kushani-~^->

    හාඩ් ඩිස්ක් අවුලක්

    අනේ අය්යෙ මට තනියම යන්න බැහැ නෙ... මට ඊ-බේ එකෙන් ගන්න බැරිද?:(
  3. <-^~-Kushani-~^->

    හාඩ් ඩිස්ක් අවුලක්

    අපේ අප්පච්චි කස්ටම් එකේ වැඩ කරන්නෙ... අනෙ අය්යෙ කඩවල් වල ගාන නම් දන් නැහැ:(
  4. <-^~-Kushani-~^->

    කාටද FREE හාඩ් ඩිස්ක් ඔනි??

    එහෙ නම් අය්යා තොරල කියන්න කාටද දෙන්න ඔන?:)
  5. <-^~-Kushani-~^->

    හාඩ් ඩිස්ක් අවුලක්

    ඇයි අය්යා දන්නෙ නැද්ද? ඔන්න බලන්න්කො ලගදීම මාර්කට් එකේ හාඩ් ඩිස්ක් වල ගාන අඩු වෙනවා. මේ දවස් වල මාර විදිහට කොම් පාට්ස් එනවා කියල අප්පච්චි කිව්වා.:)
  6. <-^~-Kushani-~^->

    හාඩ් ඩිස්ක් අවුලක්

    ටොරන්ට් තමා ඉතින්
  7. <-^~-Kushani-~^->

    කාටද FREE හාඩ් ඩිස්ක් ඔනි??

    හරී ඔය දෙන්නට එවන්නම්...... තව ඉල්ලන්න එපා:eek:
  8. <-^~-Kushani-~^->

    කාටද FREE හාඩ් ඩිස්ක් ඔනි??

    අය්යත් ඇඩ්‍රස් එක එවන්න..... අය්යට ලැබෙන්නෙ 60GB එක හොදෙ
  9. <-^~-Kushani-~^->

    Web Site walta Api Log weddi Mattu wenne kohomada??

    අය්යාට කරන්න දේවල් ටිකක් තියනවා... එවා මෙතන දාන්න බැහැ ඔනම නම් මට PM කරන්න
  10. <-^~-Kushani-~^->

    කාටද FREE හාඩ් ඩිස්ක් ඔනි??

    නිකම්ම ඉන්න එපා ඉතින් ඉක්මනටම ඇඩ්‍රස් එක දෙන්න... මම හෙට හවසට පොස්ට් කරන්නම්....:)
  11. <-^~-Kushani-~^->

    මෙන්න තියනව නියම වාහන

    කො... අනේ??? මේවාට ආස නැද්ද?:(
  12. <-^~-Kushani-~^->

    කාටද FREE හාඩ් ඩිස්ක් ඔනි??

    කාටද FREE හාඩ් ඩිස්ක් ඔනි?? කාටද හාඩ් ඩිස්ක් ඔනි?? 80GB සහ 60GB 2ක් තියනවා.......
  13. <-^~-Kushani-~^->

    හාඩ් ඩිස්ක් අවුලක්

    :):):):) කොකටත් කියල මම අප්පච්චිට ලියල දුන්නා අය්යෙ.... අද රැට තමා ලැබෙන්නෙ
  14. <-^~-Kushani-~^->

    හාඩ් ඩිස්ක් අවුලක්

    ඒකක් තමා මේ බලන්නෙ අය්යෙ..... ඊ-බේ එකෙ නැද්ද ඔව ගන්න??
  15. <-^~-Kushani-~^->

    හාඩ් ඩිස්ක් අවුලක්

    අනේ පව්..... අය්යට ඇත්තටම ඔන නම් මම 60GB එකක් එවන්නම්....
  16. <-^~-Kushani-~^->

    හාඩ් ඩිස්ක් අවුලක්

    ඇත්තම කිව්වොත් අය්යෙ ටෙරාබයිට් 2.5ක් වගෙ දැන් පුල්....:(
  17. <-^~-Kushani-~^->

    මෙහෙව් කෙනෙක් රටේ ජනපති කල යුතුද?

    MYTH අය්යෙ මෙය හදන්නෙ අපිට කියල මේක බම්ප් කරන්න.... ඩොන්ට් පොස්ට්
  18. <-^~-Kushani-~^->

    මෙහෙව් කෙනෙක් රටේ ජනපති කල යුතුද?

    අය්යාට නම් වෙන මොකක් හරි වගේ........ අම්මො නාමල් ගෙන් ද බො උනෙ??:eek:
  19. <-^~-Kushani-~^->

    හාඩ් ඩිස්ක් අවුලක්

    මට නිදිමතයි අය්යෙ...... මම යනවා.... අය්යට බුදුසරණයි
  20. <-^~-Kushani-~^->

    හාඩ් ඩිස්ක් අවුලක්

    බොරෑ.............. අය්යා හෙන පචයෙක් වෙලා:rofl:

    No contents