1. H

    ගීසා පිරමීඩ උඩ ඉදගෙන පොරක් ගහලා වැඩේ දෙල් &#35

    කල්චරල් වැලියු එකට පොඩ්ඩක් හොද මදී.. නැග්ග එක නම් ෆන් එක කිව්වැකි. එත් කරපු වැඩේ හොද මදි. ලංකාවේ උනත් ඔහොම දෙයක් කලානම් නඩු යනවා. කෝච්චියක චිත්‍ර ඇදලා මතකනේ ෆ්‍රෙන්ච් කපල් එකක් ලක්ෂ 5ක් ගෙව්වා
  2. H

    ගීසා පිරමීඩ උඩ ඉදගෙන පොරක් ගහලා වැඩේ දෙල් &#35

    මම හිතන්නේ උන්ට ට්‍රැවල් බැන් වෙයි.. එක්ට්‍රදයිට් කරන්න බැරි වෙයි ඕකට නම් ඊජිප්තුවට
  3. H

    කෝටිපතියෙක් වුනොත්?

    දැන් උබ ගොන් බඩු ගහන්න එපා.. ලෙඩක් හැදුනොත් අර කෙල්ලත් අමාරුවේ
  4. H

    කෝටිපතියෙක් වුනොත්?

    ඕවා ලෙඩ.. එහෙනම් බාත් ලක්ෂේක පනස්දාහක vip එකක්වත් ගහන්න ඕනා.. ගොන්නු ගහලා වන වෙයි
  5. H

    කෝටිපතියෙක් වුනොත්?

    ඔව්.ඔව්. කෙල්ල බටර් කෑල්ලක් වගේ කිව්වා.. ෂෝට ගහල එනවා කිව්වේ.
  6. H

    lumai 920 උදවු

    Dr. Fone baluwada kandy?
  7. H

    කෝටිපතියෙක් වුනොත්?

    සල්ලි වලට සෙක්ස් කරන්න එපා.. එක හෙරොයින් වලට වඩා ඇබ්බැහි වෙන වැඩක්.. සල්ලි පෙන්නලා කෙල්ලෝ යාලු වෙන එක ඔකේ එත් මුදලට බඩු ගහන එක රෝන්ග්
  8. H

    කෝටිපතියෙක් වුනොත්?

    උබ දවසක් කිව්වේ බටර් බාගේ වගේ කෙල්ලක් ඉන්නවා කියලා උබලගේ ගෙදර සදලුතලේට අවම පෙන්න.. පතිරනයත් හිටියද කොහෙද එදා ඒ ත්රෙඅඩ් එකේ
  9. H

    අලූත්ම සක්විත්තා: කෝටි 700ක්! හූරගෙන

    ඊටිඅයි එකේ උන්ටත් මම කියන්නේ ඕක.. වැඩි පොලියට පෙරේත කමට දාලා දැන් සාමාන්‍ය මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඉල්ලනවා.. උන්ට වැඩි පොලි හම්බවෙන කාලේ එලියට බැස්සේ නැහැනේ සාමාන්‍ය මිනිස්සුන්ට දෙන්න
  10. H

    ගීසා පිරමීඩ උඩ ඉදගෙන පොරක් ගහලා වැඩේ දෙල් &#35

    2500ක මෙව්වා එකට වඩා 4500ක එක උඩ
  11. H

    පොලිකීට් පණුවන්

    Disgusting creatures..
  12. H

    නාසා, පිටසක්වල යානා පලමු වතාවට පිලිගනියි .

    They don't know the difference between "Designed by Apple in California / Assembled in China"
  13. H

    නාසා, පිටසක්වල යානා පලමු වතාවට පිලිගනියි .

    99 out of 100 products you use are based from those americans.. Even chavez xi pin and putin agreed to that.
  14. H

    කෝටිපතියෙක් වුනොත්?

    උඩ ස්ලැබ් එකේ ඉදන් අල්ලපු ගෙදර එකී දිහා බලාගෙනද බාවනාව දාන්නේ.. :sorry::sorry::sorry::sorry:
  15. H

    Hela Wanshaya

    ඉතින් ඔය තියෙන්නේ ග්‍රන්ථ ඩොට් එල්කේ කියලා.
  16. H

    කෝටිපතියෙක් වුනොත්?

    රුපියල් කෝටියක් කියන්නේ ලංකාවේ ලොකු සල්ලියක් නෙමෙයි බන්. එකෙන් කරන්න පුළුවන් වැඩ අනුව වැලියු එකක් නැහැ. KDH එකක්, ප්‍රියස් එකක් වගේ වාහනවලට ගෙවන මුදල ඇත්තටම වටින්නේ නැහැ.. ලංකාවේ එත් තාමත් වෙහිකල් ප්‍රයිස් එක ලාබයි කරන්සියට අනුව.. එහෙම වෙලා තියෙන්නේ වටිනාකමක් නැති නිසා.. ණය බර වැඩි නිසා...
  17. H

    දෙවරක් සිතන්න එපා !

    ජේසුතුමා නම් කිව්වේ, දකුණත දෙන දේ, වමතට දැනෙන්න තියන්න එපා කියලා.. ඒ කියන්නේ වමේ උන් හැමදාම වලේ.. ජේසුතුමා රොක්ස්..

    No contents