එකේ සින් එක තියෙන්නේ, ඒ වීඩියෝ එක බලන ගමන්, එක වීඩියෝ කරපු එකාටයි චැනල් එකෙ එකාටයි ඔක්කොටම පලු යවන්න බනිනවා බේරුවේ නැහැ කියලා. අර කෙල්ලෙක්ගේ බෙල්ල මිරිකන සින් එක තියන එකේ ඔය චන්ඩි වගේ බනින උන්, ඔතන හිටියනම් වීඩියෝ කරනවා නෙමෙයි ඇස දෙක පියා ගන්නවා බයට.. එවිඩන්ස් කියල ජාතියක් උන් දන්නේ නැහැ. අනික...