සොබන කාරයන්ට වඩා හොද කෙල්ලන් ඩිමාන්ඩ් බං! මං කැමති කෙල්ලෙක් හිටියා බං එයත් කැමැත්තෙන් හිටියේ (යාළු ෆිට් එකක් විතරයි) එයාලගේ අම්මලාගෙන් පොපෝසල් එකක් ආව ඒත් අපේ අම්මලා එච්චර කැමති නෑ හේතුව එයාගේ කුජ 7 ලු (ග්‍රහයන්ට පු% අරින්න මං ඔය අටමගල් විස්වාස කරන්නේත් නෑ ඒත් මොන ප්‍රස්න ආවත් ඊට පස්සේ ඔය කේස්...