1. MAHAADENAmutta

    සුදුසු සහකාරියෙක් හොයාගත්ත හැටි

    විහිළුවට බං කිවුවේ මටත් තාම එක කඩයයි තියෙන්නේ ;)
  2. MAHAADENAmutta

    සුදුසු සහකාරියෙක් හොයාගත්ත හැටි

    බැන්දා කියන්නේ පෙර අකුසල් පලදෙන්න පටන් ගත්තා කියලා බැන්දට පස්සෙයි තේරෙන්නේ කරපු ගොන් කමේ මහත! පාන් කන්න ඔනේ වෙලා බේකරියක් ගන්නේ අහවල් දේකටද?:P *බැන්දාම ස්වාදීන තීරණයක් ගන්න බෑ *දෙමාපියන් එක්ක ඉන්නවා නම් උබව අත්දෙකෙන් ඇද ඇද දෙමාපියනුයි ගෑනියි කබ අදිනවා උබව නම්මා ගන්න *උබට අව්‍යය වෙලාවට වැලක්...
  3. MAHAADENAmutta

    ඕට්ස් රෙසිපි 5ක්

    යනවා තමයි මම! මං මේ ඌරොත් එක්ක තත් ගැහෙන්න මෙතෙන්න ආවේ නෑ:yes::yes:
  4. MAHAADENAmutta

    ඕට්ස් රෙසිපි 5ක්

    අර උරෝ කන්නේ අසුචී හරි ආසාවෙන් උබත් උරෙක් කියලා හිතන් ඔට්ස් කාපන්:yes:
  5. MAHAADENAmutta

    ෆෝන් ගෙන්වීම තහනම්

    අපි ඊලග පාර ඉරේාෂන්ව ජනාදිපති කරමු :yes::yes:
  6. MAHAADENAmutta

    ඕට්ස් රෙසිපි 5ක්

    මේපාරත් බඩේ අමාරුව හැදෙයි වගේ මුගේ රෙසපි වලට කෑම හදන් කාලා එදා නම් දවස් 2ක් නන්ස්ටොප් අමුඩේ ඇදන් හිටියේ:no::eek::baffled::baffled:
  7. MAHAADENAmutta

    Accident in Boralesgamuwa

    මාව නිදන් කරන්නේ මොකෝ මං එච්චර වටිනවද?:eek::shocked::shocked::shocked::baffled::baffled:
  8. MAHAADENAmutta

    ප්‍රස්න 3ක්

    :sorry:
  9. MAHAADENAmutta

    Accident in Boralesgamuwa

    වෛද්‍යවරයෝ ජීවිත බේරගන්න ඉන්න අය මෙහෙම ජීවිත නැති කරන විදිහට හැසිරෙනවානම් අනේ මන්දා:sorry::sorry:
  10. MAHAADENAmutta

    ප්‍රස්න 3ක්

    අද අරක්කු ගනන් වැඩි උනාද? රොනී ලීච් අංකල් මැරුනේ මොනා වෙලාද? සිගරට් මිල වැඩිවෙයිද?
  11. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අද අපේ දිනය! (සුබ ලෝක ලමා දිනයක් වේවා!!)
  12. MAHAADENAmutta

    මහදැනමුත්තා = Awrudukumara

    සෙල්ලම් නෑ පුතී එකවුන්ට 11ක් රන් කරනවා කියන එක මේ කඩෙත් එක්ක:lol::lol::lol:
  13. MAHAADENAmutta

    ෆෝන් ගෙන්වීම තහනම්

    අම්මට සිරි උබ එකපාර වලි දෙකක් කොන්ටෝල් කරනවද:P
  14. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැම්ම පලයන් ගින්න නිවෙන්න ඉස්සල්ලා මං ඔටෙන්ට ගියොත් කට්ටියට මාවත් පැටලෙනවා අන්තිමට පිදුරැ ටික මගේ කටේ ඔබලා පෙට්ට්‍රල් ටික මට වක්කරලා ගිනිතියයි:P:P
  15. MAHAADENAmutta

    ලේසි නෑ වැඩේ.

    එකනේ :yes::yes:
  16. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අන්න බලපන් පුතී වලිය යනවා දාපන් පිදුරු ටිකක් එහෙම:P
  17. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඌත් කාගේ හරි ෆේක් එකක් මාව දැක්කම තමයි ඒක පාරටම ඒකෙන් මතු වෙන්නේ:P:yes:
  18. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    උබලා තනියම බොන්න එපා මාත් ඉන්නවා:P මටත් ටිකක් ඉතිරිකරපන්:P
  19. MAHAADENAmutta

    කෙල්ලට බෑ කිවුවා!

    :baffled::baffled: අවවාදයයි! ලේ නෑයින් විවාහයෙන් වලකින්න නැතහොත් ඔබටද මෙලෙස මොංගල් දරැවන් ඉපදිය හැක:P

    No contents