අවුරුද්දට ගාන තමයි තියෙන්නේ. මාසේ ගාන ගන්න ඒක 12න් බෙදල ගන්න වෙනවා. උඹට මාසයක් ගානේ සල්ලි ගන්න ඕනෙනම් rates අඩුයි ගොඩක් අනිත් ඒවාට සාපේක්ෂව. ඒ කියන්නේ කල් පිරෙද්දී ගෙවන ගාන වැඩියි මාසයක් ගානේ ගන්නවට වඩා. ලංකාවේ ඔක්කොම rates එකම තැනකින් ගන්න බෑ කවුරු හරි blog එකක් වගේ හදල නැත්තම්. හැබැයි මේ බැංකු...