මෙහෙමයි මචන් අපි හිතමු උඹට ලේසියෙන්ම ණයත් ගන්න පුළුවන් වුන කියල. උදාහරණයක් විදිහට උඹ ලක්ෂයක් ගන්නව ණයට 13% පොලියට කොහෙන් හරි. එතකොට පොලියත් එක්ක ඔක්කොම 113,000ක් ගෙවන්න වෙනවා දල විදිහට මාසෙකට RS.9500ක් විතර. ලක්ෂෙ අරන් උඹ දානවා 15% අවුරුද්දට Fixed deposit එතකොට උඹට අවුරුද්දක් ඉවරඋනාම පොලිය...