HNB එකට මම මාරු වුනා බන් ඒක සුපිරි internet banking, mobile banking free. SMS Alert වලට මාසෙකට RS 30යි කපන්නේ තව account balance එක 3500ට අඩුනම් 40ක් කපනවා. Online purchasing වලට සල්ලි කපගන්නේ නෑ (HNB U account එකේ). සම්පත් එකේ ඔය හැම මගුලටම සල්ලි අරගන්නවා online purchasing වලටත් RS 50 -100ක්...