1. amilabanuka

    ✈✈ Aviation ✈✈

    LK-SG SIA eka land karanne mata mathaka widiyata terminal 2. ubata terminal ekak maru wennath thiyenawa. ubata yanna nam welawa athi. ube bag thama sure naththe. these guys has a policy like first bag in on belt in 12 minutes. but interline karaddi kohchchara wela yaida kiyala nam sure na. risk...
  2. amilabanuka

    ✈✈ Aviation ✈✈

    hamadama yanne na macho. masekata sarayak wage yanawa enawa. kiyanan ona wune yana hamadama ekama wage hena SIA/EK 380 polimak set wenawa park karala thiyena. Lounge ekata ringala na ban. awith gate eka gawa ohe nindak danawa. kattiya okkoma wage gihin iwara wela polima adu unama athulata yanawa.
  3. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    bothal 8k ranguwata. ithuruwa apita.
  4. amilabanuka

    ✈✈ Aviation ✈✈

    taxi karaddi A380 set ekakma set wenawa hamadama wage. EK and SIA ewane neda?
  5. amilabanuka

    ලංකාවේ සංගීතය....

    ඔය දාපු ට්‍රැක් එකට වඩා ලස්සන ඒව තියෙනව. එහෙම කියල ලංකාවෙ ඒව ලස්සන නෑ කියන්න බෑ. එක එක්කෙනාගේ රසාස්වාදනය වෙනස්. මේ ට්‍රැක් එක අහල බලන්න.. https://clyp.it/2ya3bqh4
  6. amilabanuka

    සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 3)

    ඩිග්‍රී එක නැතුව හරි හමන් ජොබකට යන්න අමාරුයි බං. වීස එක දෙනකොට ඔය ඔක්කොම බලනව. EP එකක් ගනන් බෑ ඩිග්‍රි එක නැතුව. උබේ දක්ශතාවයට වඩා ගොඩක් අඩු ජොබකට තමා යන්න වෙන්නෙ. එහෙම එකකට ඇවිත් අපරාදෙ ඉතින්
  7. amilabanuka

    සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 3)

    ශ්.... ගාලු ගිය අය ඉන්නව කිරියෙ ගොඩක්
  8. amilabanuka

    Dell or Acer or Asus?

    ASUS eka ganin. using an ASUS. their quality is good.
  9. amilabanuka

    සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 3)

    ලංකාවෙයි මෙහෙයි වෙනස් බං. මෙහෙ දැන් ඉන්නෙ එකෙ පැය 9 තදට බලනව. පැය 9 ඉදල නැත්නම් මේල් ගහනව. ඉතින් එහෙම එකේ අපි පැය 9ට වඩා ඉන්න ඕන නෑනෙ. ලංකාවෙ අපි වැඩ කරපු පැය ගාන බලන්නෙ නෑනෙ බං වැඩිය. වැඩේ හරියට කෙරිලනම් එච්චරයිනෙ. කලින් යන්න ඕන දාට කලින් යනවනෙ අපි.
  10. amilabanuka

    සීනියර් පොරක් දැන්

    eelaga kotuwata yanna thalluwak dunna onna...
  11. amilabanuka

    සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 3)

    නෑ මහන්. සෙනසුරාද ඉරිද නිවාඩු. ඒක ලංකාවෙ වගේම තමා. සෙට් වෙන තැන අනුව තමා වැඩ. එක යාලුවෙක් හිටිය හැමදාම රෑ 11 පහු උනා ගෙදර එන්න. දැන් මම ඉන්න තැන නම් ඩීබග් එක වුනත් එහෙමම නවත්තල 6ට නැගිටල ගෙදර යනව.
  12. amilabanuka

    ගම්පහට විශේෂ වචන Set Eka !

    සෝයා එකට වරෙන් රංජන් එකේ සෙට් වෙමු බංඩාර වංගුව ape kaale thibuna ewa tikak.. mathaka na oi
  13. amilabanuka

    ගම්පහට විශේෂ වචන Set Eka !

    lol.. aluth ewa tikak awith. danna ewata amatharawa...
  14. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    එල මචෝ. ඕක අල්ලල යනවනම් කියපන්. මම තව ගෙන්නම් එනකොට. දෙන්නම පරිස්සමෙන් ඉන්නව නේද?
  15. amilabanuka

    Drone අයියලා එන්න ❤ ඔක්කොම එන්න ❤

    parrot drone walath review nam hodai. gana tikak wadi weida danne na...
  16. amilabanuka

    සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 3)

    ගාල්ලෙ ටිකක් අවුල් බං. රැට එහෙම එලියට බැහැල කොහෙවත් යන්න එහෙම ටිකක් අමාරුඉ වයිෆ් එක්ක. තනියම නම් ඕ.පු. කියල යන්න පුලුවන්. එහෙම බෑනෙ වයිෆ් එක්ක ආවම. ඉබිස් එකත් ට්කක් ගනන්. ෆ්‍රැග්‍රන්ස් ටික බලපන්. ඒව නම් ටිකක් අඩුයි. බුකිං එකෙයි ට්‍රිප් ඇඩ්වයිස එකේයි බලපන්කො ටිකක්.
  17. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    කුකුල්ලු ඔන් ද වේ ද??
  18. amilabanuka

    සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 3)

    ibis eka hodai. ibis hotel godak thiyenawa. bugis wala thiyena eka hodai. fragrance hoteluth hodai. but ibis eka eeta wada hodai. gaylang wala hotel walata yanna epa. ewa ganan adui. but karadarai.

    No contents