සීනියර් පොරක් දැන්

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    kohoma hari post 50000 dapan.... MOD kenek wenna puluwan.... 100000 dammoth ADMIN kenek wenna puluwan.....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එල එල...සුපර් සීනියර් කියන එකේ වෙනස ඇහුවනේ...:P

    මෙහෙමයි, උන් මචන් ආවට ගියාට ත්‍රෙඩ් වල රිප්ලයි දාන්නේ නැහැ...උන් ගැවසෙන්නේ එක්තරා තෝරාගත්තු උන්ටම වෙන් වුනු ත්‍රෙඩ් වල....අඩු තරමේ සාමාන්‍ය ත්‍රෙඩ් එකක බම්ප් එකක්වත් දාන්නේ නැහැ....:rofl:

    මම නම් කියන්නේ උබ සුපර් සීනියර් වෙන්න යන්නෙපා...ඉන්න විදිහට ඉඩහන්...මොකද සුපර් වුනාම සුපර් පවර් ඇවිත් උඩින් යන සීන් තියෙනවා...සුපර් මෑන් පේනවනේ? නිකමට වත් බිමට බැහැල යන්නේ නැහැනේ..උඩින්මයි යන්නේ...:lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එල එල...සුපර් සීනියර් කියන එකේ වෙනස ඇහුවනේ...:P

    මෙහෙමයි, උන් මචන් ආවට ගියාට ත්‍රෙඩ් වල රිප්ලයි දාන්නේ නැහැ...උන් ගැවසෙන්නේ එක්තරා තෝරාගත්තු උන්ටම වෙන් වුනු ත්‍රෙඩ් වල....අඩු තරමේ සාමාන්‍ය ත්‍රෙඩ් එකක බම්ප් එකක්වත් දාන්නේ නැහැ....:rofl:

    මම නම් කියන්නේ උබ සුපර් සීනියර් වෙන්න යන්නෙපා...ඉන්න විදිහට ඉඩහන්...මොකද සුපර් වුනාම සුපර් පවර් ඇවිත් උඩින් යන සීන් තියෙනවා...සුපර් මෑන් පේනවනේ? නිකමට වත් බිමට බැහැල යන්නේ නැහැනේ..උඩින්මයි යන්නේ...:lol::lol:
    :lol::lol:

    එල මචන් අපි සීනියර් කියල සන්ගමයක් හදා ගමුද. සුපර් සීනියර් උන් ගනන් ගන්නෙ නැතුව ඉමු :P
     
    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28

    සිරා