1. NEMISIS

    Peoples bank FD Withdrawal

    හරියට කල් පිරෙන ඒවට එහෙම අවුලක් නැහැනේ බන්, මම FD දාල තියනවා Auto renew වෙන්න කියලා ඒක හරියටම දවසට පොලියත් වැටිලා රිනීවු වෙලා තියනවා ඔන්ලයින් බෑන්කින් වලින් හරියට අප්ඩේට් වෙනවා කලින් ගන්නවා නං ඇත්තටම බැංකුවට ගිහින් ඕපන් කරපු එකක් නං දීපු සර්ටිෆිකේට් එකේ ඇති කොහොමද කලින් ගන්නවා නං පොලිය හැදෙන්නෙ...
  2. NEMISIS

    fiber lagging

    දැං කෝල් කරාම කිවුවා අද කේබලින් වලට එනවා කියලා කොහොම උනත් මේක කම්ප්ලේන් කරන්න තැනක් තියනවද කියලා බැලුවෙ මුන් දවස් 3න් දෙනවා කියපු එක මාසයක් විතර යනකල් අප්ඩේට් එකක්වත් නැතුව තිබුන එකට. ඒකට බැලුවෙ.
  3. NEMISIS

    fiber lagging

    අඩේ මාත් ෆයිබර් අලුත් කනෙක්ශන් එකක් ඉල්ලලා සල්ලි ගෙවලා මාසයක් විතර වෙනවා තාම කනෙක්ශන් එක දුන්නෙ නැහැ කම්ප්ලේන් කරන්න තැනක් තියනවද බැකප් කනෙක්ශන් එකක් විදියට ඒක ගත්තෙ සල්ලි ගෙවනකොට නං කිවුවෙ දවස් 3න් දෙන්න පුලුවන් කියලා තාම අප්ඩේට් එකක් නැහැ. මේ ත්‍රෙඩ් එක දැක්කම තමයි මටත් ඕක ඔලුවට ආවෙ.
  4. NEMISIS

    Peoples bank FD Withdrawal

    බැංකුවට කතා කරලා අහපන් ඔය FD කලින් ගන්න එක බැංකුවෙන් බැංකුවට වෙනස් ගොඩක් වෙලාවට උඹට FD Interest එක දෙන එකක් නැහැ, මේ ටිකෙන් එකක් වෙන්න පුලුවන් සාමාන්‍ය සේවින්ස් පොලිය ඔය මාස 6ට දෙන්න පුලුවන් සමහර විට මාස 6 FD වලට දෙන පොලිය දෙන්න පුලුවන්
  5. NEMISIS

    Kandy View Inn - Foreigners only

    ehema ena un awulak na ban. short term adu ganata hoyala ena unge thama case atitiude thiyenne. ape side eke locals lagen thiyana lokuma awula beela inna anik guests lata karadara karana eka. ehema denna na ban. wena unta 2months wage aran re-rent karanna denne na, ehema karanawa nam...
  6. NEMISIS

    Kandy View Inn - Foreigners only

    simple solution ekak ne thiyenne. minimum stay eka 7 days wage danawa. locals la ehema 7days eka thanaka natara wenne nathi nisa, locals la enne na. 1-7 day pricing plan hadala danawa loku rate ekakata, 7+ days walata discounted rate plan ekak danawa. api ehemai karanne me wenakal locals or...
  7. NEMISIS

    වාහනයක් පදිනකොට මොන වගේ Music අහන්නද කැමති?

    + වෙජිටබල් නයිට් ඇත්තටම අහන්නෙ මේවා
  8. NEMISIS

    විශ්වාසය දෙන්න පුලුව්න් එකම Lap එක Macbook නේද?

    බැටරි ලයිෆ්/හීට් එකත් එක්ක පර්ෆෝමන්ස් බැලුවම නං මැක්බුක් එකට ගහන්න එකක් නැහැ දැන් ඇපල් සිලිකන් තියන ඒවයෙ. මගේ ලඟ M1 Pro, 16 inch එකක් තියනවා. දවසම වැඩ කරලත් රෑ වෙද්දි 40%ක් විතර බැටරි තියනවා. බැටරි ලයිෆ් එක ගැන හිතන්නෙ නැතිව බැලුවොත් නං හොඳ පර්ෆෝමන්ස් තියන වින්ඩෝස් ලැප් තියනවා, හැබැයි බැටරි...
  9. NEMISIS

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    මම නං පොඩි පොඩි දේවල් 6mm එකෙනුත් කරනවා. මෙහෙ ගන්න තියන තුනීම එක ඒක.
  10. NEMISIS

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    මම නං ස්ට්‍රක්චර් එක ඕන ඒවට පොඩ්ඩක් ගනකම MDF වලින්ම ගහනවා Braid nails ගහන එක පට්ටම සිරා ඒක ඇදෙන්නෙ එහෙම නැහැ කීයටවත්, ඕන උනත් ගලවන්න බැහැ. මම බිත්තියෙ හයි කරලා තියනවා ටූල්ස් එහෙම දාන්න wall cupboard එකක්. ඒක උඩ මම නැගල වහලෙ ලයිට් වල වැඩ එහෙම කරලා තියනවා ඒත් හෙලවෙන්නෙවත් නැහැ. ගම් වලිනුයි braid...
  11. NEMISIS

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    මචන් ඒ සුදුපාට ෆිනිශ් කරපු MDF එකේ කොලිටිය අඩුයි මාත් ගොඩක් වැඩ MDF වලින් කරනවා, ඔය සුදුපාට එක හොඳයි කියලා හිතලා මම ගත්තා බෝඩ් සෙට් එකක්. ඒව අර නෝමල් ඒව තරං කොලිටි නැහැ. හයිය එහෙමත් අඩුයි මම කරන්න ගම් ගාල Braid nails ගහනවා(Air compressor එක තියන නිසා), මෙහෙම කරාම පට්ටම හයියයි සහ හරි ඉක්මනට...
  12. NEMISIS

    මිතුරනි ඔබගෙන් තොරතුරු කිහිපයක් 8-)

    මමත් ඒ කාලෙ සැහැල්ලු වාහන අරගෙන තිබුනෙ බයික් නැතුව. ඒ කාලෙ හිතාගෙන හිටියෙ බයික් පදින්නෙ මිට්ටො, මට බයික් ඕන නෑ කියලා. පස්සෙ තේරුනා බයික් පදින්නෙ මිට්ටො තමයි හැබැයි මටත් ලයිසන් තියන එක හොඳයි කියලා පස්සෙ බයික් ලයිසන් මාත් ගත්තා වේරැහැර ගිහිං මම ඩිරෙක්ට් දැම්මෙ. හැබැයි ට්‍රයල් පෙන්නන්න එතන තියන...
  13. NEMISIS

    ACL fan nahane ban

    මම ACL ෆෑන් ටිකක් හයි කරලා තියනවා ඇලුමිනියම් බ්ලේඩ්. ෆෑන් එක ගෙවන ගානට හොඳටම හොඳයි. රෙගියුලේටරේ නං ඒ තරං කොලිටි නැහැ රෆ් යූස් කරොත් කැඩිලා යනවා. අපේ ගෙදරත් දෙකක්ද කොහෙද පොඩි එකා මොනවා හරි අට මගලයක් කරන්න ගිහින් කැඩුනා එතකොට ඔරේන්ජ් ෆෑන් රෙගියුලේටරයක් දා ගත්තම හරි. ACL ෆෑන් එකම Arpico එකේ ආපිකෝ...
  14. NEMISIS

    power tools help

    බජට් එක සහ හොයන්නෙ බ්‍රැන්ඩඩද ඉඳලා හිටලා යූස් කරන්නද කියලා කිවුවා නං ලොකු විස්තරයක් කියන්න තිවුනා බ්‍රැන්ඩඩ් ගන්නවා නං ලංකාවට මකීට තරං සෙට්වෙන වෙන එක බ්‍රැන්ඩ් එකක්වත් නැහැ. චයිනීස් වගේ බලනවා නං DongCheng/Men එහෙම ගෙවන ගානට වටිනවා මම නං සාමාන්‍යෙන් ටූල් ගන්නෙ මේ තැන් වලින් බ්‍රවුන්ස් එකෙන්...
  15. NEMISIS

    දක්ෂිණ අධිවේගී මාර්ගයේදී එක්වරම බස් රථයක් ගිනිගත් හැටි

    එකපාරක් යාපනේ කොලඹ ඔය ලොකු ලේලන්ඩ් එකක් ගිනි අරගෙන ලේලන්ඩ් කම්පැනියෙනුත් ඇවිත් හෙවුවා වගේ මතකයි. මට මතක විදියට අන්තිමට conclution එක උනේ ඒ කාලෙ මිට්ටො ඔය ලොකු බස් එකේ යට ඩිකියෙ මෝටර් සයිකල් එකක් පෙරලලා දාගෙන ගිහින් ඒකෙ පෙට්‍රල් ඩිකියට ලීක්වෙලා රස්නෙට ගිනි ඇවිලලිලා කියලා
  16. NEMISIS

    මොබයිල් ප්‍රශ්නයක්

    Open thiyana file ekata hashing walin security ekak enne na ne. Encrypt karat, apps dekatama encryption key eka denna ehema options hadanna ona neh. but ehema hada ganna puluwan nam reasonable security ekak thiyanawa. oka one time nam mehema karanna bari da, (seems dumb solution, but might...
  17. NEMISIS

    ටෙලිකොම් එකත් ඉන්දියාවට???

    ඔවු ඔවු මටත් වැරදුනා Flash වල ස්පීඩ් කැප් එකක් තියනවා Fibre Unlimited 10, Fibre Unlimited 25, Fibre Unlimited 50, කියලා තියනවා නේ පැකේජ් සෙට් එකක්. ෆ්ලෑශ් ටිකත් ඔය වගේම නං වලින් තියන නිසා පැටලුනේ ඒව තියෙන්නෙ Fibre Unlimited flash 10, Fibre Unlimited flash 25, Fibre Unlimited flash 50 කියලානේ
  18. NEMISIS

    ටෙලිකොම් එකත් ඉන්දියාවට???

    ඔවු මම කිවුවෙ ඒ ෆ්ලෑශ් පැකේජ් එක තමයි. ඒ පැකේජ් වල ගාන සාධාරනයි මට නං පේන විදියට මම ඩයලොග් අන්ලිමිටඩ් එක තියාගෙනම SLT Fibre ලයින් එකකට පේ කරා සමහර විට හෙට කනෙක්ශන් එක ලැබෙයි මට. මම ඉල්ලුවෙ ඒ flash පැකේජ් එකක් තමයි ඒක ඉතිං තීරනේ වෙන්නෙ එහෙම දෙනවා නං දෙන පැකේජ් වල ගාන අනුව නේද ලොකු ගානකට...
  19. NEMISIS

    ටෙලිකොම් එකත් ඉන්දියාවට???

    SLT එකේ දැනටත් true අන්ලිමිටඩ් එකක් තියනවා නේද 50Mbps

    No contents