1. NEMISIS

    Motor Brush මෝටර් බ්‍රුෂ්

    Hardware vala and tool shops, ekectrical shops vala thiyanawa mokakada thibune?
  2. NEMISIS

    අසංකය සහ සිංහලු

    දැනුත් තියන septillion වගේ ඒව එහෙමකට කවුන්ට් කරන්න යූස් කරන දෙයක් නෙමෙයිනේ බන් මොනවා හරි කැල්කියුලේශන් වලට යූස් කරන්න ඇති කුඹුරෙ ගොයං ගහකින් වී ඇට 100ක් එනවා වර්ග අඩියකට ගොයං ගස් මෙච්චර තියනවා ලෝකෙම කුඹුරු මෙච්චර තියේ නං අවුරුදු 100කට වී ඇට කීයක් හැදෙනවද කියලා වගේ.... එහෙම නැත්තං කවුද දන්නෙ 1...
  3. NEMISIS

    USD eka bahinne ai?

    IMF සල්ලි ආපු නිසා වෙන්න ඇති නේද අනික මේ පැත්තෙ පිට එවුන් දෙන rate එක බැංකුවෙ රේට් එකටත් වඩා අඩුයි දැන්. මෙහෙ සුද්දො එන නිසා ගොඩක් එවුන් පොඩි හොටෙල් වලට ඩොලර් වලින් පේ කරලා ගොඩක් එවුන් ලඟ ඩොලර් තියනවා හැම එකාම ඒව මාරු කරන්න හදන නිසා ගාන අඩුවෙලා මේහෙ
  4. NEMISIS

    Facebook, YouTube, X, Google ලංකාව සමග ගනුදෙනු නැවතීමේ පුවතක්

    ෆේක් එහෙම ආණ්ඩුවක් එක්ක තියන ගනුදෙනු කම්පැනි වලට කැමති වෙලාවට නතර කරන්නවා කියලා කියන්න බැහැනේ, ලංකාවට මොනවා හරි සර්විස් එකක් දෙනවා නං ලංකාවෙ නීතියට යටත්වෙලා කරන්න ඕන ඕන නං ඒ කම්පැනි වලට පුලුවන් ලංකාවට සර්විස් එක දෙන එක සම්පූර්ණයෙන් නතර කරන්න. එතකොට ලංකාවෙ ආණ්ඩුවට වගකියන්න ඕන නැහැ ඕක හරියට, මම...
  5. NEMISIS

    AUDI A3 S-Line or BMW 318 i M sport ?

    Real M Sport මෙහෙ තියනවද බං, එකක් දෙකක් ඇති අනික්වා සේරම බැජ් සහ බොඩි කිට් ගහං දුවන ඒව නේද තියෙන්නෙ Audi එකට වඩා BMW එකේ ලුක් එකයි ස්ටේටස් එකයි තියනවා, දෙකම ඉතිං මේන්ටේන් කරන්න නං 36% ටැක්ස් බ්‍රැකට් එකේ ඉන්න එකෙක් වෙන්න ඕන, එකෙ නෙමයි නං හිතන්න එපා :P @Jack_Sparrow උඹේ ලඟ තිබුනා නේද 318 i එකක්
  6. NEMISIS

    Questions SSE Take Home Salary කීයක් වගේද අවම කියන්න ඕනේ ?

    ඇත්තටම ඌ ඒ කම්පැනියෙ නං වැඩ කරේ, ඒක තමයි ඒ කම්පැනියෙ ගෙවපු ගාන. මම හරියටම දන්නෑ හැබැයි ඌ ඒකෙද වැඩ කරේ කියලා නං
  7. NEMISIS

    Questions SSE Take Home Salary කීයක් වගේද අවම කියන්න ඕනේ ?

    ඒ ගාන ගන්න පුලුවන් බන්, හැබැයි හොඳ කම්පැනියක් සෙට් වෙන්න ඕන හොඳ කැම්පස් එකකින් අවුට් උනු හොඳ ඩයල් එකක් වෙන්නත් ඕන හැබැයි ඇවරේජ් ගාන නෙමෙයි ලොකු කම්පැනි විතරක්ම නෙමෙයි USD වලින් earn කරන පොඩි කම්පැනිත් ඔය ගාන ගෙවන තැන් තියනවා, හැබැයි ලෝකල් ප්‍රොජෙක්ට් කරන කම්පැනි වල ඔය ගාන ගෙවන්නෙ නැහැ ගෙවන්නත්...
  8. NEMISIS

    Salary අපෙන් අහනකොට අපි අපේ offer දෙන්න කලින් ඔයාලගෙ offer එක කීයද කියලා අහන්න පුලුවන්ද ? ? (වල)

    ඔවු එහෙම අහන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මට සාමාන්‍යෙන් කම්පැනි වලින් මාව රීච් කරලා ජොබ් ඔෆර් කරනවා නං මුලින්ම අහන්නෙ ඔයාල කීයක් ගෙවන්න බලාපොරොත්තු වෙනවද එහෙම නැත්තං රේන්ජ් එක මොකද්ද කියලා. සමහරු කියනවා ඉන්ටවීවු එකෙන් පස්සෙ කියන්නං කියලා එතකොට ඉතිං මං කියන්නෙ ඉන්ටවීවු එක 100% හරිගියොත්...
  9. NEMISIS

    Apple care warranty ප්‍රමාණවත්ද

    apple care තිබුනම ඇති ඇපල් එකෙන් වොරන්ටි ගන්න. සහ අලුතෙන් ගන්න ඕනම ඇපල් ප්‍රොඩක්ට් එකකට අවුරුද්දක් මේක හම්බෙනවා (ඕන නං සල්ලි ගෙවලා තව කල් ගන්නත් පුලුවන්) හැබැයි ලංකාවෙ ඇපල් ස්ටෝ නැති නිසා ලොකු අවුලක් උනොත් ඩිවයිස් එක රට යවන්න ඕන එතකොට කස්ටම් එකෙන් එලියට යවන්න export license කියලා එකක් ඕන, ඒක...
  10. NEMISIS

    Job එකක් කරන්න colombo වලට තනියෙන් relocate වෙනවනම් කෑමටයි නවාතැන් වලටයි මාසෙට කීයක් විතර යනව ද?

    ඔය දෙකටම හොඳම විසඳුම තමයි කැම්පස් එකක් කිට්ටුවෙන් බෝඩිමක් හොයාගන්න එක. සාමාන්‍යඑන් කැම්පස් කිට්ටුව හොඳ තනි කාමර තියනවා සාපේකශව ගනන් අඩුවට අනෙක තමයි කැම්පස් කිට්ටුව කියන්නෙ කෑම කඩ තියනවා ඕන තරං. අඩුවට කනවා නං එහෙමයි හොඳට කනවා නං එහෙමයි ඕනම විදියක කෑම කඩ තියනවා කොරෝනා වලට කලින් ස්ලිට් එක ලඟ තැනක...
  11. NEMISIS

    ස්කෑම් එකක්

    රෙජිස්ටර් උනාට එකවුන්ට් ලින්ක් කරන්නෙ නැහැ නේද. ඒක කරන්නෙ කෝල් එකක් දීලා වෙරිෆයි කරලා හරි බැංකුවට ගිහින් හරි නේද මම කලින් අර පරන com bank ඇප් එක යූස් කරේ පස්සෙ com bank digital කියලා ඇප් එක ආවම ඒකට සෙල්ෆ් රෙජිස්ටර් උනාට එකවුන්ට් ටික ඇඩ් වෙන්නෙ නැහැ ඒකට බැංකුවෙන් කතා කරලා විස්තර අහල ගනිපු ලෝන් වල...
  12. NEMISIS

    ස්කෑම් එකක්

    මේකට බැංකුවට බනින්නෙ මොකද, බැංකුවෙ වැරැද්දක් නැහැනේ මේකෙදි. වාහනයක් ගන්න ආපු කෙනාට ID කොපි එකක් දෙන්නෙ ඇයි. වාහනයක් ට්‍රාන්ස්ෆර් කරන්නවත් විකුනන කෙනාගෙ ID කොපි ඕන නැහැනේ. මෙතන වැරැද්ද Hutch එකේ. නම්බර් එක අරගත්තොතින් ගොඩක් පාස්වර්ඩ් රීසෙට් කරන්න පුලුවන්. ඒක පට්ටම සිකියුරිටි Issue එකක්...
  13. NEMISIS

    ට්‍රැක් ලන්තේ විභාග ආතල්.

    ඒ ප්‍රශ්නෙ වැරැද්දක් මට නං පේන්නෙ නැහැ. ගොඩක් රටවල college application වලට ඔය වගේ එක්සෑම් තියනවා SAT, ACT.... etc ඔය හැම එකකම තියනවා ඔය වගේ ප්‍රශ්න, Evidence based reading ද මොකද්ද මගුලක් ඔය වගේ ඒවට කියන්නෙ. අර එකපාරකුත් ඊජිප්තුව සීජිප්තුව මොකද්ද ප්‍රශ්නයක් තිබ්බානේ, ඒක තේරුම් ගත්තට පස්සෙ හරි...
  14. NEMISIS

    කාලකන්නි දෙමවුපියො

    මට නං හිතෙන්නෙ එහෙම කරන එක හරි වැරදියි කියලා, පොඩි උන්ට හිතෙන දේවල් අප්සෙට් යන ඒව අපිට තේරෙන්නෙ නැහැනේ. අපිට පොඩි දෙයක් උනාට උන්ට ඒක ලොකු දෙයක් වෙන්න පුලුවන් එක්කො ලොකු අය දෙන දෙයක් දෙකට බෙදලා දෙන්න ඕන. මම නං පොඩි උන්ට කිසි දෙයක් එක අයිටම් එකක් ගෙදරට අරගෙන යන්නෙ නැහැ. ගෙනියන දෙයක් දෙන්නටම දෙක...
  15. NEMISIS

    මචන් day out එකකට around colombo හොඳ places මොනවද?

    room එක්කම ඩේ අවුට් පැකේජ් තියනවද දන්නෑ බං. හොයලා බලපන් සමහර විට ඇති මම ගිහින් තියන එකම ඩේ අවුට් එකක වත් රූම් දුන්නෙ නැහැ. ඔෆිස් එකේ සෙට් එකක් එක්කම ප්‍රයිවෙට් පූල් එහෙම බුක් කරලා ගිය වෙලාවල් වල පවා රූම් නං දුන්නෙ නැහැ.
  16. NEMISIS

    මචන් day out එකකට around colombo හොඳ places මොනවද?

    normally day out වලට rooms දෙන්නෙ නැහැ නේද උඹට room එක ඕන නං ඔය ඉන්න වෙලාවට room එකක් තමයි බුක් කරන්න වෙන්නෙ ඒක පාඩුයි. ඊට වඩා සල්ලි වලින් ලාබවෙයි full board බුක් කරලා කොහෙ හරි යන එක, මේ දවස් වල ටුවරිසම් සීසන් එක නිසා 20ට නං ගන්න බැරි වෙයි හොඳ හොටෙල් එකක. ඩේ අවුට් පැකේජ් තියනවා ගොඩක් හොටෙල් වල...
  17. NEMISIS

    Peoples bank FD Withdrawal

    මෙහෙමනේ බන් උඹ අවුරුද්දට දාපු නිසා 14%ක් දුන්නට, මුලින්ම මාස 6ට දැම්මා නං 13%ක් වගේ නෙ රේට් තියෙන්න ඇත්තෙ (මේක කොහමද දන්නනෙ නැහැ පහුගිය කාලෙ මාස 3/6 වගේ ඒවට අවුරුද්දට දීපු රේට් එකට වඩා ලොකු රේට් එකක් දීපු කාලෙකුත් තිබුනා, අවුරුද්දට 14%යි මාස 6ට දානවා නං වාර්ශික පොලිය 15%යි වගේ, උඹට ගනිපු වෙලේ...
  18. NEMISIS

    Peoples bank FD Withdrawal

    එහෙම ගන්න බැහැනේ බන් කලින් ක්ලෝස් කරනවා නං අඩු පොලියක් දෙන්නෙ. ඒ ගානට වඩා පොලිය දැනටමත් දීලා නං FD එකෙන් වැඩිපුර ගාන කපාගෙන තමයි ඉතිරි ටික දෙන්නෙ. ඔය පොලිය මාසෙන් මාසෙ ගන්න විදියට FD දාද්දි ඒක කලින්ම කියනවා සමහරවිට මාස 6 FD එකක් විදියට පොලිය අරගන්න පුලුවන්ද දන්නෑ එහෙම කරොත් ලොකු ගානක් අඩු වෙන...
  19. NEMISIS

    Peoples bank FD Withdrawal

    දැං උඹ කලින් ගන්න නිසා කීයක්ද දෙන්නෙ කියලා ගනං හදලා බලලා වැඩිපුර දීලා නං ඒක උඹේ FD එකෙන් අඩු කරගෙන ඉතිරි ටික තමයි දෙන්නෙ. ඒක නිසා පොලිය withdraw කරා කියලා වැඩක් නැහැ. බැංකුවට ගිහින් හරි කෝල් එකක් හරි දීලා අහපන් කොහොමද ඕකට පොලිය හැදෙන්නෙ කියලා
  20. NEMISIS

    Peoples bank FD Withdrawal

    එහෙම අහන්නෙ නැහැ බන් හැම බැංකුවකම withdrawal slip එකේ රීසන් එක දාන්න ඕන ලක්ශ 5ටද කොහෙද වැඩිය ගන්නවා නං, ඒක දැම්මෙ නැත්තං තමයි ඇයි කියලා අහන්නෙ සිස්ටම් එකට දාන්න ( ඒක ප්‍රයිවෙට් බැංකු වලත් අහනවා මොනවා හරි රීසන් එකක් කිවුවම ආයෙ අහන්නෙ නැහැ) 5M වගේ FD ක්ලෝස් කරලා ගන්න ගියත් මැනේජර් නං හම්බවෙන්න...

    No contents